
කවියගේ වැඩක්....![]()


ගුඩ් මෝර්නින්
ගුඩ් මෝනිං කට්ටියටම....![]()
අඩෝ මම නෙමෙයි... මම දාපු ටැග් තාම එඩිට් කරලවත් නෑ...![]()

Maliban choko biscuit ekak dunnath tag denna ba... hik hik


ගුඩ් මෝර්නින්ග්![]()

එසේම වේවා....
බලපං කවුද එකෙක් ම්ම කියපු වචනයක් ටැග් එකට දාලනේ... ඒකටත් මාවයි අහුවුනේ...

කෝ මේ කොසා...?

පළවෙනි ටැග දැමීමෙ වාසනාවන්තයා මම දැක්ක විදියට තරියා .
.2 වැනි එක මම දැම්මෙ
3 වැනි එක දානකොට අෆ්ෆා පිරිලා![]()


උඹ ඌට දීපන් නැන්දම්මා සරෙන්ඩර් කරගන්නා ක්රමය .නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින්![]()
