Windows 7 අවුලක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මම windows 7 දැම්මා. දැන් අවුල් 2යි

    1. unicode හොයාගන්න බෑ
    2. Sound නැහැ. 7 වලට auto sound driveres එන්නේ නැද්ද?
    මට කවුද ඒ දවස්වල කියුවා එනවා කියලා

    බැරිවෙයිද sound driveresහොයාගන්න විදියක් කියන්න??????
     
    මම windows 7 දැම්මා. දැන් අවුල් 2යි

    1. unicode හොයාගන්න බෑ
    2. Sound නැහැ. 7 වලට auto sound driveres එන්නේ නැද්ද?
    මට කවුද ඒ දවස්වල කියුවා එනවා කියලා

    බැරිවෙයිද sound driveresහොයාගන්න විදියක් කියන්න??????

    වින්ඩෝස් දාද්දීම ඔය දෙකම එනවා.. ආවේ නැත්නම් වින්ඩෝස් අප්ඩේට් එකක් දෙන්න.. එතකොට ගොඩ යාවි..:yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    sound mama hitanne bios walin kohomat wada..
    eke quality wadi karana eka tamai drivers walin karanne...
    bios update karala balapan..
    unicode nam kohomat win7 ekka enawa...
    ekata nam reinstal karapan..

    kokatath mulinma bios update ekak karapan...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    uba dan da banz Win 7 demme
    yako dan Win 8 danna oni kale ne
    Win 7 ekka sound weda,but weda nathinam MB driver Cd eka dala manual install karapan,
    ethakotath Ok,ehemath nathinam MB ekata hariyana win 7 driver ekak download karala install karapan
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    What is your Mother board? if dont no that , try START - Type "DXDIAG" in Search programmes and file Box , it will show you the system model , then search for sound drivers