
හැබැයි එයා මාර ලස්සනයි...

Ω®™;14344176 said:Good Lecture
කොහොමද දැන් ලස්සන වෙලාද ඉස්සරට වඩා..ඉරිසියා හිතුනද
![]()

mage 1st love eka mn A\L karapu(2005) 1st yr ekedi patan gatte. 2 yrs tibba. eki mata boot eka tiyala vena ekek ekka set una
dennam a gena duk venne na.

dukai ban eth monava karannada? wairayak nam nehekellata sathuten enna puluwan nam eccharai. mage duka mama ewasaganawa kohomahari
![]()

umbawa labanna kellata pin naha ekaiehema ekak thibila naha
pachaaa.mata katha karaddi minissu aththada boruda kiyanne kiyala kiyanna puluwanmage mulu jeewithema hari gassala eya me mulu lokema daala yanna giya...![]()


aiiyooo.ai ban a moko kella nathi une.mona welada.mara dukai machooකෑල්ල තරහ උනාද? කමක් නෑ....
ඊලග කෑල්ල තවත් රසවත්....

elaga ewa kiyak kiyala kannada.8 di palaweni eka, itapasse series kale na
ai a?පලවෙනි ලවු එක තාමත් තියෙනවා
දෙවැනි ලවු එක හැමදාමත් තියෙනවා

mmmමචන් ඇත්තම කිව්වොත් පලවෙනි එක කරලා එක තමන්ට ගැලපෙන්නේ නැත්තම් කෙලින්ම කියල නවත්තන්න!
මොකද ජීවිතේ හිතපු නැති වෙලාවලට ගොඩක් වටිනා අය අපිට ලැබෙන්නේ!
අහ්හ් මම ගැන කතා කරොත් නම් පලවෙනි එක තමය් කියල හිතාගන්නකෝ!
මගෙ 1st Love එකනම් O/L වලදී..කොහොම හරි ඒක නැති උනා මම A/L වලට School මාරු කරාම..ඒක මගෙ වරද..ඒත් දැන් ඉන්න Girl ta තරම් මම 1st Love එකට ආදරේ කරේ නෑ..හැබැයි එයා මාර ලස්සනයි...
![]()




මම කෙල්ලෙකුට ආදරය කර 12 වසරදී එත් එයා මාව දාගෙන ඉදලා තියෙන්නේ ජොලියට බයිට් එකට එයා මට බුට් එක තිබ්බට පස්සේ මම තවමත් කෙල්ලෙක් එක්ක යාලු වුනේ නැ

dan yalu wenna kaale hari machoමුගටියා;14346246 said:mathak weddith dukai bn!
sorry bro mathak karataow bung![]()
![]()
irisiya karayooසුලු මොහොතකට පෙර ඛේදනීය ලෙස අවසන් විය![]()
![]()
![]()
![]()
දුකයි... මොනව කියල කරන්නද
එයාට සතුටක් නම් එච්චරයි![]()


may danda unee. ai macho moko unee

උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

pending.....![]()
ඒකනිසා තාම ආතල් එකේ ඉන්නවා......![]()
ela ela15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.![]()

පරණ දේවල් ,ආගිය තැන් ගැන,කියපු කරපු දේවල් එයාගේ හොඳ ගැන මතක් නොකර ඉන්න බලපන්.ගියා දේ ගියාවේ.කියල හිත හදාගන්න බලපන්.අපිට බනිස් දුන්නෙ නෑ බන්![]()

අඩෝ උඹල බනිස් කන්න බලාගෙනද යන්නේΩ®™;14350406 said:may danda unee. ai macho moko unee





