First Love eka උඹලගේ

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
මචන් ඇත්තම කිව්වොත් පලවෙනි එක කරලා එක තමන්ට ගැලපෙන්නේ නැත්තම් කෙලින්ම කියල නවත්තන්න!
මොකද ජීවිතේ හිතපු නැති වෙලාවලට ගොඩක් වටිනා අය අපිට ලැබෙන්නේ!

අහ්හ් මම ගැන කතා කරොත් නම් පලවෙනි එක තමය් කියල හිතාගන්නකෝ!

:rolleyes::rolleyes::rolleyes:
 
මගෙ 1st Love එකනම් O/L වලදී..කොහොම හරි ඒක නැති උනා මම A/L වලට School මාරු කරාම..ඒක මගෙ වරද..ඒත් දැන් ඉන්න Girl ta තරම් මම 1st Love එකට ආදරේ කරේ නෑ..:yes::yes: හැබැයි එයා මාර ලස්සනයි...:love::love:
 
sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මම කෙල්ලෙකුට ආදරය කර 12 වසරදී එත් එයා මාව දාගෙන ඉදලා තියෙන්නේ ජොලියට බයිට් එකට එයා මට බුට් එක තිබ්බට පස්සේ මම තවමත් කෙල්ලෙක් එක්ක යාලු වුනේ නැ
 
Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සුලු මොහොතකට පෙර ඛේදනීය ලෙස අවසන් විය :no: :( :( :( :(
    දුකයි... මොනව කියල කරන්නද :yes::yes:
    එයාට සතුටක් නම් එච්චරයි :love::love:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mage 1st love eka mn A\L karapu(2005) 1st yr ekedi patan gatte. 2 yrs tibba. eki mata boot eka tiyala vena ekek ekka set una :(

    dennam a gena duk venne na.
    :baffled:
    dukai ban eth monava karannada? wairayak nam nehe :) kellata sathuten enna puluwan nam eccharai. mage duka mama ewasaganawa kohomahari :)
    :no::no: umbawa labanna kellata pin naha ekai
    :dull: ehema ekak thibila naha
    :Ppachaaa.mata katha karaddi minissu aththada boruda kiyanne kiyala kiyanna puluwan
    mage mulu jeewithema hari gassala eya me mulu lokema daala yanna giya... :(:(:(:(
    :no::no::no: aiiyooo.ai ban a moko kella nathi une.mona welada.mara dukai machoo
    කෑල්ල තරහ උනාද? කමක් නෑ....:D:D:D:D:D

    ඊලග කෑල්ල තවත් රසවත්....:yes::yes::yes::yes::yes::yes:;);););););)
    :P:P elaga ewa kiyak kiyala kannada.
    8 di palaweni eka, itapasse series kale na
    :baffled:ai a?
    පලවෙනි ලවු එක තාමත් තියෙනවා
    දෙවැනි ලවු එක හැමදාමත් තියෙනවා
    :baffled:
    මචන් ඇත්තම කිව්වොත් පලවෙනි එක කරලා එක තමන්ට ගැලපෙන්නේ නැත්තම් කෙලින්ම කියල නවත්තන්න!
    මොකද ජීවිතේ හිතපු නැති වෙලාවලට ගොඩක් වටිනා අය අපිට ලැබෙන්නේ!

    අහ්හ් මම ගැන කතා කරොත් නම් පලවෙනි එක තමය් කියල හිතාගන්නකෝ!

    :rolleyes::rolleyes::rolleyes:
    mmm
    මගෙ 1st Love එකනම් O/L වලදී..කොහොම හරි ඒක නැති උනා මම A/L වලට School මාරු කරාම..ඒක මගෙ වරද..ඒත් දැන් ඉන්න Girl ta තරම් මම 1st Love එකට ආදරේ කරේ නෑ..:yes::yes: හැබැයි එයා මාර ලස්සනයි...:love::love:
    :P:P:love::love:
    මම කෙල්ලෙකුට ආදරය කර 12 වසරදී එත් එයා මාව දාගෙන ඉදලා තියෙන්නේ ජොලියට බයිට් එකට එයා මට බුට් එක තිබ්බට පස්සේ මම තවමත් කෙල්ලෙක් එක්ක යාලු වුනේ නැ
    :no::no: dan yalu wenna kaale hari macho
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මුගටියා;14346246 said:
    mathak weddith dukai bn!
    :baffled:sorry bro mathak karata
    :D irisiya karayoo
    සුලු මොහොතකට පෙර ඛේදනීය ලෙස අවසන් විය :no: :( :( :( :(
    දුකයි... මොනව කියල කරන්නද :yes::yes:
    එයාට සතුටක් නම් එච්චරයි :love::love:
    :baffled::no::no:may danda unee. ai macho moko unee
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    pending.....
    progress.gif

    ඒකනිසා තාම ආතල් එකේ ඉන්නවා......:cool:
     
    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.:(:(:(
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

    අපිට බනිස් දුන්නෙ නෑ බන් :(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    pending.....
    progress.gif

    ඒකනිසා තාම ආතල් එකේ ඉන්නවා......:cool:
    :rolleyes: ela ela

    15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.:(:(:(
    :(:( පරණ දේවල් ,ආගිය තැන් ගැන,කියපු කරපු දේවල් එයාගේ හොඳ ගැන මතක් නොකර ඉන්න බලපන්.ගියා දේ ගියාවේ.කියල හිත හදාගන්න බලපන්.
    අපිට බනිස් දුන්නෙ නෑ බන් :(
    :rofl::rofl: අඩෝ උඹල බනිස් කන්න බලාගෙනද යන්නේ
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Ω®™;14350406 said:
    :baffled::no::no:may danda unee. ai macho moko unee

    හේතුවක් දන්නෙ නෑ මචන් හරියට. බදාදත් හොදට කතා කරල හිනා වෙලා දගල දගල හිටිය :love::love:
    සිකුරාද ඉදන් මාව එපා වෙලාලු... :confused:
    මම කවදාවත් එයත් එක්ක රන්ඩු කරල නෑ බන්, එ නoගි බබාට රිදෙයි කියල... :oo:
    එහෙම කරපු මට දැන් :no::confused: