First Love eka උඹලගේ

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.:(:(:(

    දුකයි මචන්, මටත් මේ ටිකම තමයි... :no::no::no:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :rofl::rofl: මොකක් ද බන් මේ සින්දුව..
    හේතුවක් දන්නෙ නෑ මචන් හරියට. බදාදත් හොදට කතා කරල හිනා වෙලා දගල දගල හිටිය :love::love:
    සිකුරාද ඉදන් මාව එපා වෙලාලු... :confused:
    මම කවදාවත් එයත් එක්ක රන්ඩු කරල නෑ බන්, එ නoගි බබාට රිදෙයි කියල... :oo:
    එහෙම කරපු මට දැන් :no::confused:
    උඹ ඕනවට වඩා එකී ගැන හිතනවා උඹේ ඈක්ටිව් ගතිය නැති වෙලා එකිගැන ඕනවට වඩා හිතන්න ගියහම ඔහොම වෙන්නේ.උඹේ රෙස්පට් එක තියාගනින් හැමතිස්සෙම.අපි ඕනවට වඩා දෙන්න ගියහම ඔහොම වෙනවා බන්.සමහර කෙල්ලොන්ට ඕනවට වඩා ආදරේ කරපුවහම අපි ගොන්නු ගානට වැටෙන්නේ.එක නිසා ඕනවට වඩා දෙන්න යන්නත් එපා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

    :P
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Ω®™;14352934 said:
    :rofl::rofl: මොකක් ද බන් මේ සින්දුව..

    උඹ ඕනවට වඩා එකී ගැන හිතනවා උඹේ ඈක්ටිව් ගතිය නැති වෙලා එකිගැන ඕනවට වඩා හිතන්න ගියහම ඔහොම වෙන්නේ.උඹේ රෙස්පට් එක තියාගනින් හැමතිස්සෙම.අපි ඕනවට වඩා දෙන්න ගියහම ඔහොම වෙනවා බන්.සමහර කෙල්ලොන්ට ඕනවට වඩා ආදරේ කරපුවහම අපි ගොන්නු ගානට වැටෙන්නේ.එක නිසා ඕනවට වඩා දෙන්න යන්නත් එපා

    mamanam dei :rofl: expensive me :D lOl
    eth wenna ona de wuna ban, api set wela athal 1k gamu ;)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    apooo meeka gana nidahasee dannm ban mathak wenakoth adenwa adath eekata samakaranna ekak hithata wadila naa aa ai dan naa mama 3rd genaration eeth anee manda magee kathawa dannmkoo eeken chithrapatiyak gahanna puluwan..aa thram lasannyi..sundarayi.. pattai ..sinhalenma nawakatahwak unath liyana puluwan maara athal thamath adery palaweni adreeta godak...thnxx kollo ela wadak..
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    palaweni adarenam boladai.. :love:
    dewani eka nam full athal.. ;)
    thun weni eka badala dan full fun eke innawa.. :yes:

    palaweni dekama badinna bari una eka gana godak sathutu wenawa..:yes::yes:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පලවෙනි ආදරේ මතක් වෙන පාරක් ගානෙ ගානෙ අදටත් දුක් වෙනව සහෝ... කොහේ හරි තෑනක එයා අදටත් මම එනකම් බලන් ඈති...

    :rolleyes: