EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෙන් 10 කේක් එකට සහ චොකලට් ෆජ් කේක් දෙකට 7000/- ක් කෙල උනෝ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෙන් 10 කේක් එකට සහ චොකලට් ෆජ් කේක් දෙකට 7000/- ක් කෙල උනෝ :baffled:
    :cool::cool:
    තුන්වෙනියා ගැනත් සලකල බලන්න කාලේ...;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම 30ක් ගහල නේද ? :cool: දැන් ඉතින් තියෙන්නේ කජ්ජ ගහන්න තමා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම 30ක් ගහල නේද ? :cool: දැන් ඉතින් තියෙන්නේ කජ්ජ ගහන්න තමා :lol:
    හුටා දැන් දැක්කේ....:sorry:
    සුබපැතුම් මචන්....:):)
    නොබී උන්නොත් කජ්ජ නොගහ තව 30 යහතින් වසන්න පුළුවන් වෙයි.....;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා දැන් දැක්කේ....:sorry:
    සුබපැතුම් මචන්....:):)
    නොබී උන්නොත් කජ්ජ නොගහ තව 30 යහතින් වසන්න පුළුවන් වෙයි.....;)

    ස්තුතියි :D

    හ්ම්ම්..බලමු බලමු ! බාප්පට පස්සේ මමලුනේ :rofl:
     
    Status
    Not open for further replies.