EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද කොටන්නේ කොයි කොටුවේද :P
    282213_323022981115582_151450752_n.jpg

    :baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ගෙදර... :P

    මේ ඒක නෙමෙයි... බැල්ක් පූල් ගමන යනවද...?
    :yes::yes::cool:
    මමත් ලඟදි ඕක ඇහුව බන්, ආසාවේ ඉන්නේ.
    නයිට් දෙකක් වගේ ගහන්න බලමු.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාර් වලින්ද යන්නේ...? :cool:
    කට්ටියගෙන් අහල බලමු, කාර් වල යනවා නම් මට තව දෙන්නෙක් දාගෙන යන්න පුළුවනි. (ලිබර්ටිය නැතිව:baffled:;):P)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටියගෙන් අහල බලමු, කාර් වල යනවා නම් මට තව දෙන්නෙක් දාගෙන යන්න පුළුවනි. (ලිබර්ටිය නැතිව:baffled:;):P)

    පව් බං ඌ... :lol:

    පවුල් පිටින් එනකොට නම් කාර් වල එන එක ලේසියි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද, අද ගෙනාපු කඩචෝරු අවුල්ද....:baffled:

    Na ban wiyadamata genapu salli okkoma iwara una :( hafoi deyyane eka digata niwadu nam enna narakai hathurekutawath :sorry: padi ganna minissu kohoma innawada danne na ban :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Na ban wiyadamata genapu salli okkoma iwara una :( hafoi deyyane eka digata niwadu nam enna narakai hathurekutawath :sorry: padi ganna minissu kohoma innawada danne na ban :baffled:
    උඹට තේරෙනවද මාස් පඩි ගන්න උන් ගහන ගේම....:baffled::(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව ගොඩ දවසක් යයිද හදා ගන්න...:oo: :rolleyes:

    අනේ මන්දා බං... මම නම් දැන් ඕක හදලා එලවනකම් ඕක කවදා ලැබෙයිද කියලා හිතන්නේ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Na ban wiyadamata genapu salli okkoma iwara una :( hafoi deyyane eka digata niwadu nam enna narakai hathurekutawath :sorry: padi ganna minissu kohoma innawada danne na ban :baffled:

    ඒක තමයි කියන්නේ... අපි ගහන ගේම ඉතිං ලේසි නෑ...
     
    Status
    Not open for further replies.