EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්...... එහෙමද...... දැන් එහෙනං අන්තිම කැමති පත්තරේ ලියන්න හොඳම කාලේ........ s2 එක මට ලියපං හොඳේ....... :D:D

    :rofl: හික් හික්.......!! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ් ඔව් මේ උපන්දිනේට දෙන්න පුළුවන් හොඳම තෑග්ග....... (හැබැයි නෝනාට........)
    මහින්ද මාමා ලාබෙට කන්න අඳින්න දෙන නිසා අවුලක් වෙන එකකුත් නෑ නේද....:yes: ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහින්ද මාමා ලාබෙට කන්න අඳින්න දෙන නිසා අවුලක් වෙන එකකුත් නෑ නේද....:yes: ;)

    එහෙනං......... මොන අවුලක්ද...... දෙයියනේ කියලා ඔය අපිව ආදරෙන් බලාගන්න තව හල්පාරුවෝ ටිකක් කැබිනට් එකට දාගෙන ඉන්නේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං......... මොන අවුලක්ද...... දෙයියනේ කියලා ඔය අපිව ආදරෙන් බලාගන්න තව හල්පාරුවෝ ටිකක් කැබිනට් එකට දාගෙන ඉන්නේ........
    කොහොමද මචන් සීනි පිලිබඳ ඇමති.....:baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද මචන් සීනි පිලිබඳ ඇමති.....:baffled::dull:

    පට්ට ඈ........ ඌට සීනි කවලම මරන්න ඕනේ..... ඔහොම ඔහොම ආණ්ඩුවේ ඉන්න හැම වේසිගේ පුතාටම එක එක බඩු ගැන ඇමතිකමක් දුන්නනම් පට්ට........ ලුණු ඇමති, මිරිස් ඇමති, පිටි ඇමති, හාල් ඇමති........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට ඈ........ ඌට සීනි කවලම මරන්න ඕනේ..... ඔහොම ඔහොම ආණ්ඩුවේ ඉන්න හැම වේසිගේ පුතාටම එක එක බඩු ගැන ඇමතිකමක් දුන්නනම් පට්ට........ ලුණු ඇමති, මිරිස් ඇමති, පිටි ඇමති, හාල් ඇමති........
    ;):P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!

    මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
    දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)

    කොල්ලනි!
    මම සකල අමාරුවකය....!! :(
    මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද කඩා ගෙන ඇත......:oo:
    දැං පුක්ස් මැක්ස් වෙන්න රිදේ ලු!!!:oo:
    ඊයේ ආවේ නැත.......අද එක්කං ආමි.....:dull:
    හෙට එන්නේද, අනිද්දා එන්නේද නැත......:frown::angry:
    මට තනියම සියළු ම දහ මහ දෝසය ඇදීමට සිදුවී තිබේ.....:oo::dull:
    අතු ගෑම, උපකරණ සේදීම ආදී දේ.............:dull::oo:
    එනිසා එපමන මේ පැත්තේ එන්නට වන්නේ නැත..........:dull: :(
    සොරියැ....
    සොරි .කොම් යැ........... :( :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Pin sidda wenda ona dathe amaruwata beheth wattoruwa ewwata :D
     
    Status
    Not open for further replies.