Bajaj BYK එක හොඳද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන්ලා මට bike එකක් ගන්න ඕනේ.
    ලොකු ගානකට නෙමේ 35-40 කට විතර.
    Bajaj BYK එකක් 35 කට සෙට් උනා.

    Bajaj BYK එක හොඳද ?
    BYK එකේ දන්නා අවුල් එහෙම තියෙනවද?
    මේ ගානට මීට වඩා හොඳ එකක් ගන්න පුලුවන්ද ?

    Please help

    Thanks :love:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan oya ganata susuzi Gs 125 hoya gana bari nam...maxa bike eka ....bajaj nam rodak gana epa
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගාන නම් හොන්දයි
    ඒත් උඹ උස මහත එකෙක් නම් වැඩේ අවුල්
    ඕවාට ටිකක් කෑලි ‍එහෙමත් අඩුයි
    හැබැයි පෙට්‍රල් කරනවා ලෙසටම

    බොක්සර් එකක් හරි
    m නම්බර් ct 100 ක් වගේ ටයි කරපන් බන්
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    bajajboxer10001.jpg
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    podi wedi nedda machoo.boxer ekak wage set wen nedda ita wada
    ඇත්තටම මේක මට පදින්න නෙමේ ගෙදර උදව්වට ඉන්න කෙනාටයි ගන්නේ. boxer එකක් මේ ගානට හොයාගන්න පුලුවන්ද ? :confused:

    machan oya ganata susuzi Gs 125 hoya gana bari nam...maxa bike eka ....bajaj nam rodak gana epa

    Thanks for your info. I'll check !! :love:

    ගාන නම් හොන්දයි
    ඒත් උඹ උස මහත එකෙක් නම් වැඩේ අවුල්
    ඕවාට ටිකක් කෑලි ‍එහෙමත් අඩුයි
    හැබැයි පෙට්‍රල් කරනවා ලෙසටම

    "ඕවාට ටිකක් කෑලි ‍එහෙමත් අඩුයි" සිරාවටම ? :baffled:

    බොක්සර් එකක් හරි
    m නම්බර් ct 100 ක් වගේ ටයි කරපන් බන්

    Thanks for your info machan ! :love:

    ඒක නම් පට්ට බයිසිකලේ
    30කට වගේ හොයා ගන්න පුලුවන්

    :D

    :P

    Thanks
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    parana mate ekak hoyala ganin ban oya bike eka ara Chinese ewa ena kaale aduwatama denna gahapu ekak

    mama nam kiyanne ganna epa ota wada hodayi G no wage Hero honda ganna thiyenawaa