මචන්ලා මට bike එකක් ගන්න ඕනේ.
ලොකු ගානකට නෙමේ 35-40 කට විතර.
Bajaj BYK එකක් 35 කට සෙට් උනා.
Bajaj BYK එක හොඳද ?
BYK එකේ දන්නා අවුල් එහෙම තියෙනවද?
මේ ගානට මීට වඩා හොඳ එකක් ගන්න පුලුවන්ද ?
Please help
Thanks
ලොකු ගානකට නෙමේ 35-40 කට විතර.
Bajaj BYK එකක් 35 කට සෙට් උනා.
Bajaj BYK එක හොඳද ?
BYK එකේ දන්නා අවුල් එහෙම තියෙනවද?
මේ ගානට මීට වඩා හොඳ එකක් ගන්න පුලුවන්ද ?
Please help
Thanks




