කිඹුල් මාමිට ටොෂිබා එකක් දීලා ගොඩක් කල්......
![]()
Service Tag එක ගහලනේ ඩ්රයිවර්ස් ගත්තේ.....??
![]()
හ්ම්ම්ම්..... එහෙම තමයි...... ඇයි බං ඒ ඩ්රයිවර්ස් එච්චර සයිස් වෙන්නේ.........? ලැපවත් එච්චර සයිස් නෑ........
ආහ් මේ රත්තෝ ඉරිදා කිඹුල් විලාවට යන මාර්ග සලකුණු කියපන් ඈ උඹලා කලින් ගිහින් තියෙනවනේ.........
කිඹුල් මාමිට ටොෂිබා එකක් දීලා ගොඩක් කල්......
Service Tag එක ගහලනේ ඩ්රයිවර්ස් ගත්තේ.....??




ලයිට් නෙවේ එංජිම නැතුව හරි එලවන්න පුලුවන්.....
පැනඩෝල් පෙත්තෙනුත් භාගයයි බීලා තියෙන්නේ.... අර ඩොකා දුන්න බෙහෙත් බිව්වා නම් එහෙම ඉවරයි.... හොද වෙලාවට එදා අපේ මිනිපුර අංකල් ෆුල් සප් එකක් දුන්නා, ඒ බෙහෙත් ජාති වල හොද නරක කියන්න.....

කිඹුල් විලා එක ඉස්සරහින් ගියාට, එහෙටම ගිහින් නෑ..... 