EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කිඹුල් මාමිට ටොෂිබා එකක් දීලා ගොඩක් කල්...... :yes:

    :rofl::P Service Tag එක ගහලනේ ඩ්‍රයිවර්ස් ගත්තේ.....?? :cool:

    හ්ම්ම්ම්..... එහෙම තමයි...... ඇයි බං ඒ ඩ්‍රයිවර්ස් එච්චර සයිස් වෙන්නේ.........? ලැපවත් එච්චර සයිස් නෑ........

    ආහ් මේ රත්තෝ ඉරිදා කිඹුල් විලාවට යන මාර්ග සලකුණු කියපන් ඈ උඹලා කලින් ගිහින් තියෙනවනේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආතල් බන්.. මම තිලක්ම සිටි ගිහින් හොඳ ගානක් දීලා හොඳ පර්ස් එකක් අරගෙන ආවා, ගෙදර ඇවිත් බලන කොට පර්ස් එකේ සාක්කු 100 ක් විතර බැලින්නම් ,, අලෝලත් නෑ මහලත් නෑ, වෙසක් කොඩිය වගේ ඔහෙ තියෙනවා, :angry:

    බොලා බස් කාපර් ලා නෙහ් ලයිට් නැතුව බස් එකක් එලවන්නවත් බැරිද බන් :rofl:

    අනේ තෝ වගේ ගොනෙක් මෝඩ මුසලයෙක් (තරියාගේ කොපිරයිට්ස්).......:P

    යම් දෙයක් මිලදී ගන්න පෙර හොඳින් පරික්ෂා කර බලන්න කියන එක උඹ මිට කලින් අහලා දැකලා නැද්ද........?

    බස් එළවීම සම්බන්ධව අදහස් ප්‍රකාශ නොකරමි......... :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    බස් කතාව කොමඩියක්, බලල බලල ගෙනාවෙ, අත්ගාලත් බැලුවා, එතකොට මෙහෙම කේස් තිබ්බෙ නෑ, වෙලාවට අඩියනම් මහල තිබ්බ, මොකක්ද මේ කොපිරයිට් කතාව ? :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බස් කතාව කොමඩියක්, බලල බලල ගෙනාවෙ, අත්ගාලත් බැලුවා, එතකොට මෙහෙම කේස් තිබ්බෙ නෑ, වෙලාවට අඩියනම් මහල තිබ්බ, මොකක්ද මේ කොපිරයිට් කතාව ? :baffled:

    ඔය කියමන පට්ට ගහන්නේ තරියා....... ඉතින් එකට ඌ කොපිරයිට්ස් දාගෙන ඉන්නේ....... තව එක එක ඒවා තියෙනවා මේකේ......... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතල් බන්.. මම තිලක්ම සිටි ගිහින් හොඳ ගානක් දීලා හොඳ පර්ස් එකක් අරගෙන ආවා, ගෙදර ඇවිත් බලන කොට පර්ස් එකේ සාක්කු 100 ක් විතර බැලින්නම් ,, අලෝලත් නෑ මහලත් නෑ, වෙසක් කොඩිය වගේ ඔහෙ තියෙනවා, :angry:

    බොලා බස් කාපර් ලා නෙහ් ලයිට් නැතුව බස් එකක් එලවන්නවත් බැරිද බන් :rofl:

    :frown: ලයිට් නෙවේ එංජිම නැතුව හරි එලවන්න පුලුවන්..... :yes: ඒත්, පාරේ යන අනිත් වාහන ගැන හිතන්න ඕනා නිසා, පෙර ගමන් රථයක් සහිතව අරන් ආවේ...... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ලයිට් නෙවේ එංජිම නැතුව හරි එලවන්න පුලුවන්..... :yes: ඒත්, පාරේ යන අනිත් වාහන ගැන හිතන්න ඕනා නිසා, පෙර ගමන් රථයක් සහිතව අරන් ආවේ...... ;)

    ගැරේජ් එක කොහෙද..........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ් යකෝ උඹට මොන්ගල්ද කොහෙන්හරි උන හදාගෙන ඇවිත් එක ඒ මනුස්සයට බෝ කරන්නේ......? හොඳම නෑ යකෝ පුළුවන් උපරිමේට පරිස්සම් කරගනින්...... පිස්සු තොට....... මතක හැටියට පැනඩෝල් උනත් එතරම් සුදුසු නෑ හරිය.........

    මම දැක්කා MC4 එකේ අග හරිය උඩින පල්ලෙන් කියවන් යද්දී....... ඉතින් මම ඇහුවේ ඒකෙන් රෑ ලයිට් නැතුව එන්න තරං සිද්ධ වුන අවුල මොකක්ද කියලා.....

    :rofl: බෝ කරේ නෑ.... බෝ වෙලා...... :( පැනඩෝල් පෙත්තෙනුත් භාගයයි බීලා තියෙන්නේ.... අර ඩොකා දුන්න බෙහෙත් බිව්වා නම් එහෙම ඉවරයි.... හොද වෙලාවට එදා අපේ මිනිපුර අංකල් ෆුල් සප් එකක් දුන්නා, ඒ බෙහෙත් ජාති වල හොද නරක කියන්න..... :yes:

    :oo:

    16gd5d4.jpg

    2j65k09.jpg

    ඉස්සරහ ලයිට් සෙට් එක අළුතෙන් දැම්මට, බාසා ඒවායේ වයර් අටවලා නෑ...... :no: දැන් ඉතින් ඒක මට තමා බලන්න වෙන්නේ..... :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්..... එහෙම තමයි...... ඇයි බං ඒ ඩ්‍රයිවර්ස් එච්චර සයිස් වෙන්නේ.........? ලැපවත් එච්චර සයිස් නෑ........

    ආහ් මේ රත්තෝ ඉරිදා කිඹුල් විලාවට යන මාර්ග සලකුණු කියපන් ඈ උඹලා කලින් ගිහින් තියෙනවනේ.........

    :oo: ඩෙල් ඩ්‍රයිවර්ස් ටිකක් සයිස් තමා..... :yes:

    :rolleyes: කිඹුල් විලා එක ඉස්සරහින් ගියාට, එහෙටම ගිහින් නෑ..... :no: හරි හරි මම කෝල් කරලා පාර කියන්නම්.... හෙන ඩොටේ හොදේ......!! :rofl::P:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සරහ ලයිට් සෙට් එක අළුතෙන් දැම්මට, බාසා ඒවායේ වයර් අටවලා නෑ...... :no: දැන් ඉතින් ඒක මට තමා බලන්න වෙන්නේ..... :D:yes:
    ඒකත් ජයසිරි මන්ගලම් කිව්වලු:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:

    වයර් ටිකට පොටි ගහලා. ලයිට් ටික ටින්කරින් කරපන්

    :frown: ලයිට් සෙට් එක අළුතෙන් දාලා තියෙන්නේ...... :yes: මොක උනත් මේ බාසාගේ වැඩ හොදා වගේ..... හොදට පේන්ට් කරලා තිබ්බා මුලු මූණම...... :yes: ලැකර් එකක් එහෙමත් ගහලා..... :D

    හැබැයි, ගාණ 50,000/= ක් ...... :shocked:

    ගිය පාර, මුළු බස් එකම පොඩි පොඩි තැලිච්ච පොඩි වෙච්චා හදලා, බාස් කුලිය විතරක් ගියෙත් 38,000ක් විතරයි...... :yes:

    හැබැයි ඉතින් මේක නම් බාස් ම බඩුත් දාලා..... :D
     
    Status
    Not open for further replies.