කිඹුලා අය්ය මගේ හොඳ දතක් ගලවන්න ඉන්නේ![]()
එයා දැන් දත් ගලවන්නේ විනෝදාශේට නිවාඩු පාඩුවක් තිබ්බොත් විතරයි


කිඹුලා අය්ය මගේ හොඳ දතක් ගලවන්න ඉන්නේ![]()


අවුලක් නෑ මචන්.....සුභාවිත වෙලාම හිටපන්.....මම හෙට යන්න ලෑස්ති වෙනවා. ඉතින් අද ත්රෙඩ් එකත් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි වෙයි. රේඩියෝ එක අහගෙන ඉන්නෙ.![]()



mama thun parak hithuwaමම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....
![]()
.ehma post ekak dakahama
.api meke kellinema pissune
.ganan ganna epa ban
mama thun parak hithuwa.ehma post ekak dakahama
.api meke kellinema pissune
.ganan ganna epa ban
![]()



මම කට්ටා;14387360 said:අනේ මන්දා
සසල හද විල්තෙර
18+ ද 21+ ද 25+ ද 27+ ද 30+ ද 35+ ද 40+.................


මමත් බෝතල් කතාව පැත්තකට දැම්මේ කිඹුල් අයියා කියපු හින්දමයි.......mama thun parak hithuwa.ehma post ekak dakahama
.api meke kellinema pissune
.ganan ganna epa ban
![]()



මම කට්ටා;14387360 said:අනේ මන්දා
සසල හද විල්තෙර
18+ ද 21+ ද 25+ ද 27+ ද 30+ ද 35+ ද 40+.................
කෙල්ලෝ ඉන්නවනම් හැන්ගියෝ 