2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා අය්ය මගේ හොඳ දතක් ගලවන්න ඉන්නේ :(

    එයා දැන් දත් ගලවන්නේ විනෝදාශේට නිවාඩු පාඩුවක් තිබ්බොත් විතරයි :rofl::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කිඹුලෝ දැන් තමා අවේ!!!
    සින්දු ඉල්ලීම් දෙනවාද?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මට අන්ජු ආර් ලිදට දාන්න ඕනි... හිටින්කෝ.... :P

    m0127.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හෙට යන්න ලෑස්ති වෙනවා. ඉතින් අද ත්‍රෙඩ් එකත් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි වෙයි. රේඩියෝ එක අහගෙන ඉන්නෙ.:sorry:
    අවුලක් නෑ මචන්.....සුභාවිත වෙලාම හිටපන්.....:cool::cool::cool:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්දා
    සසල හද විල්තෙර
    18+ ද 21+ ද 25+ ද 27+ ද 30+ ද 35+ ද 40+.................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....


    :dull::dull::dull::dull:
    mama thun parak hithuwa:dull:.ehma post ekak dakahama:dull:.api meke kellinema pissune:dull:.ganan ganna epa ban:dull:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කට්ටා;14387360 said:
    අනේ මන්දා
    සසල හද විල්තෙර
    18+ ද 21+ ද 25+ ද 27+ ද 30+ ද 35+ ද 40+.................

    13+...එතකොට හැමදෙනාම අයිතියිනෙ :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama thun parak hithuwa:dull:.ehma post ekak dakahama:dull:.api meke kellinema pissune:dull:.ganan ganna epa ban:dull:
    මමත් බෝතල් කතාව පැත්තකට දැම්මේ කිඹුල් අ‍යි‍යා කි‍යපු හින්දම‍යි.......:dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කට්ටා;14387360 said:
    අනේ මන්දා
    සසල හද විල්තෙර
    18+ ද 21+ ද 25+ ද 27+ ද 30+ ද 35+ ද 40+.................

    බාල තරුණ මහලු අයට තිරිහන් වෙන්න සැට් වෙන්න විල් තෙරට :rofl: කෙල්ලෝ ඉන්නවනම් හැන්ගියෝ :rofl:
     
    Status
    Not open for further replies.