ඔට්ටු නැහැනේ....
දාන්නත් එපෝ... එකට වෙනම එකක් පටන් ගනින්කෝ. අපිත් සුප් එක දෙන්නම්.


thanksවෙස්මූණ;14215344 said:thread aka hodai wage.. karagena yamu saho.... BUMP

bump

bumperrrrrrrrrrrrrrrrrrrrrrrr


aniwa patta film ekaMama "Oh My Friend" beluwoo
Patta movie eka![]()

thanksBUMP

මම කට්ටා;14257665 said:

thanksතෙලෙගු ද මන්දහැබැයි kollywood නෙවෙයි
අමුතුම කථාවක් තියෙන්නේ ... අපි හිතන්නැති දේවල් හිතන නිසා ජීවිතය බේරාගන්න තරුණයෙක් වටා කථාව යන්නේ .. ඒ අතර අදර කතාවකුත් යනවා .. මට ඉතින් වැඩිය විස්තර කරන්න තේරෙන්නෙ නෑ RCCCC ලොක්ක කිව නිසා ඔහොම විස්තරයක් කිවේ
meka nam baluwa elaGabbar Singh (2012) තෙලෙගු එකක්
Gabbar Singh (2012)
trailerCode:http://www.imdb.com/title/tt2304655/
Code:http://www.youtube.com/watch?v=gQP1_MlrPnQ

meka hodhyi joke wadyiමම කට්ටා;14278357 said:

මම කට්ටා;14264057 said:Fighter in The Wind
me deka pattaමම කට්ටා;14278363 said:iron monkey

.Warriors of the Rainbow පට්ට තායිවාන් action film එකක්
.තායිවානය ජපානයේ යටතේ පැවතුන කාලයේ සිදුවන සිදුවිම් වටා තමා චිත්‍රපටිය ගලාගෙන යන්නේ
.පැය 4යි විනාඩ් 30 ක් දිගයි film එක
.APOCALYPTO වගේ ෆිල්ම් වලට කැමැති කට්ටිය අනිවා බලන්න
.
mediafire wala dan film danna bae banmcn uba dena films wala mediafire wage up karala denna berida.mehe torrents banna ba mcn.case wenawa.puluwan nam loku udawwak. thread eka digatama kara gena yann.jaya.
.dapu gaman un ewa ayin karanwa
.anika English neme handha direct link hoyannth hena amryi mokadha ewa dala thynne unge bashawen
.
.hodhma wade thma torrent banna barinam zbig wage site ekakin direct baganna eka
.
මේක ටිකක් වෙනස් විදිහේ කතාවක් වගේ......The Girl (2009)
ත්‍රේඩ් එක update කරන්නත් බැරිවුනා ටික කාලෙකින්.අද මම දෙන්න යන්නේ ස්විඩන් ෆිල්ම් එකක්
.අවුරුදු 10ක ගැහැනු ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ
.film එක බලන්න
.
![]()
