එතකොට මචං PR එක ලැබුනට පස්සේ ජිවිත කාලේම එක වලංගුයි ද ?? එක අය කවදාවත් අලුත් කරන්න ඕනේ නැද්ද?? ආය ලංකාවට ඇව්ත් ජිවත් උනත් PR එක අවලංගු වෙන්නේ නැද්ද??
ඔතනදී මල්ලි ඔයාට Resident visa එක ලැබුන category එක උඩ තත්වය වෙනස් වෙනවා. Work to resident ද, එහෙම නැත්නම් Direct permanent Residency වීසා ද කියන දේ උඩ. PR එක කියන දේ සාමාන්‍යයෙන් expire වෙන්නේ නෑ, ඒත් ඔයා ඒ රට තුල අවුරුද්දකට යම් දවස් ගණනක් ඉන්න ඕනේ අනිවාර්යයෙන්.
Thanks BRo