උඹලගෙ dvd ඊයෙම ගත්තෙ නැත්තං අද කිඹුලාගෙන් ඉල්ලගනින්. දෙන් කිං අතේ විකියටත් කොපියක් යවපන්.
මගේ කොපිය ඊයේ දුන්න කිඹුලා ! බොහොම ස්තුතියි !
සිරාවටම උඹ සහභාගී වෙන්නේ නැති එක ලොකු අවුලක් මට නම්
පුළුවන් නම් එන්න බලපන්. මේකට බැනලා නම් කොමෙන්ට් එකක් දන්නා එපා බන් මගේ හිත රිදිලා තියෙන්නේ ගොඩක්
මම ආයේ මේ වගේ දේවල් තියන්නෙ නෑ බන් 
දන්න තරමින් කිරියේ එකෙක්ටවත් වරදක් කරල නෑ .. මගේ ජීවිතේ එකම වැරැද්දයි කරලා තියෙන්නේ ! මම හිතනවා කිරියෙන් දැන් සදහටම සමුගත්තොත් හොඳයි කියල ..
කොසා මම උඹෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මචන් 





උඹට දැන් FUP නැතුව ඇති නෙ 