Koliwood,Bollywood,Hollywood Film අපට එපා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    images





     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෙලෙගු ද මන්ද ;);) හැබැයි kollywood නෙවෙයි :eek::eek::eek:
    අමුතුම කථාවක් තියෙන්නේ ... අපි හිතන්නැති දේවල් හිතන නිසා ජීවිතය බේරාගන්න තරුණයෙක් වටා කථාව යන්නේ .. ඒ අතර අදර කතාවකුත් යනවා .. මට ඉතින් වැඩිය විස්තර කරන්න තේරෙන්නෙ නෑ RCCCC ලොක්ක කිව නිසා ඔහොම විස්තරයක් කිවේ
    thanks
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    The Girl (2009)

    ත්‍රේඩ් එක update කරන්නත් බැරිවුනා ටික කාලෙකින්:dull: .අද මම දෙන්න යන්නේ ස්විඩන් ෆිල්ම් එකක්:D.අවුරුදු 10ක ගැහැනු ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ:yes:.film එක බලන්න:D.
    Flickan-2009.jpg




    Trailer




    IMDb


    Download

    Torrent 1.4GB
     
    • Like
    Reactions: ncpasan

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Warriors of the Rainbow: Seediq Bale (2011)

    මාස දෙකකින් වගේ action movie එකක් දුන්නේ නෑනේ:dull:.Warriors of the Rainbow පට්ට තායිවාන් action film එකක්:yes:.තායිවානය ජපානයේ යටතේ පැවතුන කාලයේ සිදුවන සිදුවිම් වටා තමා චිත්‍රපටිය ගලාගෙන යන්නේ:yes:.පැය 4යි විනාඩ් 30 ක් දිගයි film එක:rolleyes:.APOCALYPTO වගේ ෆිල්ම් වලට කැමැති කට්ටිය අනිවා බලන්න:cool:.
    warriors-of-the-rainbow-seediq-bale-2011-r0-front-cover-96231.jpg


    Trailer


    IMDb

    Download
    Torrent 1.36 GB
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Welusumana

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mcn uba dena films wala mediafire wage up karala denna berida.mehe torrents banna ba mcn.case wenawa.puluwan nam loku udawwak. thread eka digatama kara gena yann.jaya.
    mediafire wala dan film danna bae ban:D.dapu gaman un ewa ayin karanwa:D.anika English neme handha direct link hoyannth hena amryi mokadha ewa dala thynne unge bashawen:dull:.
    direct link hambawunath ekata hariyana eng sub ekak net eke thyenwadha kiyna eka hoyannath one:dull:.hodhma wade thma torrent banna barinam zbig wage site ekakin direct baganna eka:).
    comment kalata thanks:yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    The Girl (2009)

    ත්‍රේඩ් එක update කරන්නත් බැරිවුනා ටික කාලෙකින්:dull: .අද මම දෙන්න යන්නේ ස්විඩන් ෆිල්ම් එකක්:D.අවුරුදු 10ක ගැහැනු ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ:yes:.film එක බලන්න:D.
    Flickan-2009.jpg
    මේක ටිකක් වෙනස් විදිහේ කතාවක් වගේ......:yes: :yes:
    TFS
    11.gif
    11.gif
     
    • Like
    Reactions: rcccc