EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සෙල්ලම ඊයේ දිනයේ සිය ජන්මදිනය සැමරූ අප මැරීඩ් ක්ලබ් නිර්මාතෘ විකි අයියා මහතාට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරමින් මේ ත්‍රෙඩ් එකට අවතීර්ණ වෙමි... :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!:baffled: ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් ! :angry:
    :rofl::rofl: ඇමතීම - අති විශිෂ්ඨයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:

    0155.gif
    එළකිරි... උමටත්,කිඹුල් මාමිටත්,අපිව පරිස්සමට එක්කං ගිහිං ගෙනත් දාපු යුරාජ් අයියාටත් ගොඩාක් පින්.. !

    රිදෙන්නම කියලා තියෙන පාටයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Denna ona okunta bada wennama :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට සෙට් වීමට ඉඩපහසුකම් සහ සංග්‍රහ , ආදිය සැපැයූ කිඹුලා මහතා සහ එම මහත්මියට අනේක වාරයක් තුති....:cool::)
    සත්තකින්ම කිඹුලා අයියේ නිල්වන් කෙතකට මායින්ව පිහිටි උඹගේ නිවහන නම් පට්ටමයැයි කිව යුතුමය, මේ කොළඹටට නොදුරු පෙදෙසක් දැයි ගෙතුළ සිටින විට නොසිතේ.....:cool::yes:
    සෙට්වීමට පහසුකම් සලසා, සංවිධානය කර බරපැන ඉසිලූ හිතාදර තරියෝ උඹටත් අනේක වාරයක් තුති....:):cool:
    තේ පැන් සංග්‍රහයක් දීමට සැරසුන තරි නගාටත් (කොසු පහර දෙන්නී) ස්තුතියි....;):cool:
    ඇත්තටම තරියෝ උඹ කොතරම් මිත්‍රශීලී, සංවේදී අයෙක්මදැයි අද දින මොනවට පසක් විය. උඹගේ ඕනෑම දුක්, සතුටු අවස්ථාවකදී උඹ පසුපසින් ඕනෑම විටක සිටින බව සපතකරනු කැමැත්තෙමි.
    11.gif
    :yes::cool:
    උදෑසන ආහාරය සැපයූ සුරේකා නගාටත් ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නේ මහතා ටත් බොහොමත්ම පින්....:cool::)
    අපගේ සෙට්වීමට සපැමිණි සංජී, කින්, ලිබර්ටි මලයා සහ සංකපාල මලයාටත් හදපිරි ප්‍රණාමය....:love:
    එන්න සිට අවසන් මොහොතේ නොහැකිවූ විකියාට සහ කවි, කොස් දෙදෙනාද අමතක නොකරමි....:cool:
    අප්‍රේල් මාසයේදී බ්ලැක් පූල් හිදී යලිත් වරක් පවුල් පිටින් සෙට් වීමට දැඩිව බලාපොරොත්තුවෙන් පසුවෙමි.... :rolleyes::P
     
    :rolleyes: මාත් ඔය ටික ටයිප් කොර කොර උන්නෙ... ඕං කිව්වා කියලා හිතා ගන්න :cool:
    9.gif
     
    Elakiriyen mata labuna daayadaya umbala thamai ban :cool:
     
    Status
    Not open for further replies.