ඉස්සෙල්ලම ඊයේ දිනයේ සිය ජන්මදිනය සැමරූ අප මැරීඩ් ක්ලබ් නිර්මාතෘ විකි අයියා මහතාට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරමින් මේ ත්‍රෙඩ් එකට අවතීර්ණ වෙමි... 

එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් !
![]()

ඇමතීම - අති විශිෂ්ඨයි..එළකිරි... උමටත්,කිඹුල් මාමිටත්,අපිව පරිස්සමට එක්කං ගිහිං ගෙනත් දාපු යුරාජ් අයියාටත් ගොඩාක් පින්.. !එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !!![]()
![]()

එළකිරි... උමටත්,කිඹුල් මාමිටත්,අපිව පරිස්සමට එක්කං ගිහිං ගෙනත් දාපු යුරාජ් අයියාටත් ගොඩාක් පින්.. !
රිදෙන්නම කියලා තියෙන පාටයි![]()

මම යහතින් ගෙදරට පැමිණියෙමි.![]()

ෆේක් වලට පෙන්වන්නමයි වීඩියෝ කලෙඔන්න රෙකෝර්ඩ් කරා ෆේක් *න්නියන්ට/*න්නයන්ට පෙන්නන්න![]()

අපිට සෙට් වීමට ඉඩපහසුකම් සහ සංග්‍රහ , ආදිය සැපැයූ කිඹුලා මහතා සහ එම මහත්මියට අනේක වාරයක් තුති....
සත්තකින්ම කිඹුලා අයියේ නිල්වන් කෙතකට මායින්ව පිහිටි උඹගේ නිවහන නම් පට්ටමයැයි කිව යුතුමය, මේ කොළඹටට නොදුරු පෙදෙසක් දැයි ගෙතුළ සිටින විට නොසිතේ.....
සෙට්වීමට පහසුකම් සලසා, සංවිධානය කර බරපැන ඉසිලූ හිතාදර තරියෝ උඹටත් අනේක වාරයක් තුති....
තේ පැන් සංග්‍රහයක් දීමට සැරසුන තරි නගාටත් (කොසු පහර දෙන්නී) ස්තුතියි....
ඇත්තටම තරියෝ උඹ කොතරම් මිත්‍රශීලී, සංවේදී අයෙක්මදැයි අද දින මොනවට පසක් විය. උඹගේ ඕනෑම දුක්, සතුටු අවස්ථාවකදී උඹ පසුපසින් ඕනෑම විටක සිටින බව සපතකරනු කැමැත්තෙමි.![]()
උදෑසන ආහාරය සැපයූ සුරේකා නගාටත් ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නේ මහතා ටත් බොහොමත්ම පින්....
අපගේ සෙට්වීමට සපැමිණි සංජී, කින්, ලිබර්ටි මලයා සහ සංකපාල මලයාටත් හදපිරි ප්‍රණාමය....
එන්න සිට අවසන් මොහොතේ නොහැකිවූ විකියාට සහ කවි, කොස් දෙදෙනාද අමතක නොකරමි....
අප්‍රේල් මාසයේදී බ්ලැක් පූල් හිදී යලිත් වරක් පවුල් පිටින් සෙට් වීමට දැඩිව බලාපොරොත්තුවෙන් පසුවෙමි....![]()
මාත් ඔය ටික ටයිප් කොර කොර උන්නෙ... ඕං කිව්වා කියලා හිතා ගන්න