අන්න සන්ජිය ගැරේජ් එකේ, පිටිපස්සේ රීම් එක බකල් අරිනවලු...![]()





තරියට ස්තූති කරන්න ඕනෙ කලින්ම...මේක ඕගනයිස් කලාට........එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !!![]()
![]()



ආහ් අනිත කුකුළණි................
සියල් සිරින් සැරදේවා.......
පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....

සංග්රහ වලට පින්....ආහ් අනිත කුකුළණි................
සියල් සිරින් සැරදේවා.......
පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....



අන්න සන්ජිය ගැරේජ් එකේ, පිටිපස්සේ රීම් එක බකල් අරිනවලු...![]()
මම් හිතන්නෙ නෑ ඕකෙ බකල් අරින්න පුලුවන් වෙයි කියල![]()


මට ඔය වචනේ අමතක වෙලා හිටියේ....
කිඹුලට එපා වුනා යුරා ඕක කිඋවම.....![]()

කොහොමද පසු විපරම් හෙම![]()




අපට නැවත පැමිණීමේ වාතාවරණයක් තිබේද සොයුර...ආහ් අනිත කුකුළණි................
සියල් සිරින් සැරදේවා.......
පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....


උඹලා kbkව බකල් කලාද ඊයෙ ?අන්න සන්ජිය ගැරේජ් එකේ, පිටිපස්සේ රීම් එක බකල් අරිනවලු...![]()

අපි නෙමේ, අලිපැටියගේ ප්රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.උඹලා kbkව බකල් කලාද ඊයෙ ?![]()


අවුලක් නැත..............කොහොමද පසු විපරම් හෙම![]()

අපොයි නෑ.....දඩ බඩ ගාල අස් කලා.....සංග්රහ වලට පින්....
අපි වනසලා ආවේ, අස් පස් කරගන්නම සෑහෙන වෙලාවක් ගතවෙන්න ඇති....![]()
ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....![]()
එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......අපට නැවත පැමිණීමේ වාතාවරණයක් තිබේද සොයුර...![]()



හුටා!! දඬුමොන්රෙ පොලවට සමතලා වෙලාද ?අපි නෙමේ, අලිපැටියගේ ප්රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.![]()

සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:උඹලා kbkව බකල් කලාද ඊයෙ ?![]()
තරියට ස්තූති කරන්න ඕනෙ කලින්ම...මේක ඕගනයිස් කලාට........
කාගෙවත් ලකුණු කැපෙන්න වැඩ කගේ නෑ නේ.....
අර කෑල්ල නම් පට්ටයි ඕයි!!!!![]()


