EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් අනිත කුකුළණි................
    සියල් සිරින් සැරදේවා.......

    පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
    ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:

    0155.gif
    තරියට ස්තූති කරන්න ඕනෙ කලින්ම...මේක ඕගනයිස් කලාට........
    කාගෙවත් ලකුණු කැපෙන්න වැඩ කගේ නෑ නේ.....

    අර කෑල්ල නම් පට්ටයි ඕයි!!!!:baffled::rofl::P
     
    kingdewi

    Well-known member
  • ආහ් අනිත කුකුළණි................
    සියල් සිරින් සැරදේවා.......

    පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
    ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....

    කොහොමද පසු විපරම් හෙම :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ් අනිත කුකුළණි................
    සියල් සිරින් සැරදේවා.......

    පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
    ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....
    සංග්‍රහ වලට පින්....:cool::)
    අපි වනසලා ආවේ, අස්‌ පස් කරගන්නම සෑහෙන වෙලාවක් ගතවෙන්න ඇති.... :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද පසු විපරම් හෙම :D
    :yes::yes::rolleyes:
    ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ් අනිත කුකුළණි................
    සියල් සිරින් සැරදේවා.......

    පළමුව විකියට සුබපතමි....සුබ උපන් දිනයක්....
    ඊයෙ ඔන් ලයින් අවේ නෑ බං දන්නව නේ වැඩ කන්දරාව....
    අපට නැවත පැමිණීමේ වාතාවරණයක් තිබේද සොයුර...:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලා kbkව බකල් කලාද ඊයෙ ? :D
    අපි නෙමේ, අලිපැටියගේ ප්‍රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.:baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද පසු විපරම් හෙම :D
    අවුලක් නැත..............:D
    සංග්‍රහ වලට පින්....:cool::)
    අපි වනසලා ආවේ, අස්‌ පස් කරගන්නම සෑහෙන වෙලාවක් ගතවෙන්න ඇති.... :sorry:
    අපොයි නෑ.....දඩ බඩ ගාල අස් කලා.....
    පියඹ ගිහින් ඇදගෙන එන කොට වෙඩිමට යන්න, ගේ තිබූ තත්ත්වයෙමයි......
    :yes::yes::rolleyes:
    ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....:rolleyes:
    අපට නැවත පැමිණීමේ වාතාවරණයක් තිබේද සොයුර...:rolleyes::rolleyes:
    එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......:D
    බට්,
    ගෑණු වනාහි මුහුද සේ පුරෝකථනය කල නොහැකි සන්දර්භයකි!!!:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි නෙමේ, අලිපැටියගේ ප්‍රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.:baffled::dull:
    හුටා!! දඬුමොන්‍රෙ පොලවට සමතලා වෙලාද ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා kbkව බකල් කලාද ඊයෙ ? :D
    සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:
    අර සීඩී ටික දෙන්නට බැරි විය.......
    මුන් ආවේ පරක්කු වීය.....කෙලින්ම බාබකිවු එකට සෙට්වීම හේතුවය......
    බනිනවා නම් ඔන්න ඔහේ අහං ඉදිමි...:ඇස් කැරකවීම:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියට ස්තූති කරන්න ඕනෙ කලින්ම...මේක ඕගනයිස් කලාට........
    කාගෙවත් ලකුණු කැපෙන්න වැඩ කගේ නෑ නේ.....

    අර කෑල්ල නම් පට්ටයි ඕයි!!!!:baffled::rofl::P

    :rofl::rofl:

    එක නෙමේ මක්කයි උනේ අපෝ ගියාට පස්සේ ? නෙලුවද කොස්සෙන් ? :baffled:
     
    Status
    Not open for further replies.