EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද ඉතින් බෙබේල එක්ක ඉඳල අපේ සිහියත් නැතිවෙලා :angry:

    අනේද කියන්නේ මල පෙරේතය වගේ ගිල්ලම සිහිය නැති නොවී තියේද ? :angry:
     

    kingdewi

    Well-known member
  • link පස්පංගුව එකක් හදාගත්ත බං...

    ඕකට ඇ ඟේ අමාරුව අඩුවෙයි බන්
    නැත්නම් ඉතින් බෙහෙත් ටිකක් ගන්න වෙයි
    ඔය කොස් ඩොක් ඇන්ඩ් තරි ඩොක් කියල තියෙන්නෙ :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් එළ ......කියපන් පෙම්බරී ත් සෑහෙන දේවල් දන්නවනේ බලපුවාම :P

    කියපන්ට පීනස වගේ තිබ්බ එතකොට ඕවා කෑවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නව නම් ගෙදරින් කාල එනව :rofl::P
    පෙරේතය වගේ බීල එනව මෙතන :P

    :baffled::rofl::lol: අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අල හාදයා තවත් අල කරගෙන දන්නේ නෑ පේන්න නැත්තේ :rolleyes:
     

    kingdewi

    Well-known member
  • කියපන්ට පීනස වගේ තිබ්බ එතකොට ඕවා කෑවා :P

    ඕක හොඳයි බන් ..නිදිමත එන්නෙ නෑනේ ..පිරිටන් ගැහුවොත් උඹටයි නංගිටයි දෙන්නටම කන සාක්කුවෙ දාගෙන දොයියන්නයි වෙන්නෙ :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට ඇ ඟේ අමාරුව අඩුවෙයි බන්
    නැත්නම් ඉතින් බෙහෙත් ටිකක් ගන්න වෙයි
    ඔය කොස් ඩොක් ඇන්ඩ් තරි ඩොක් කියල තියෙන්නෙ :rolleyes:

    බලමුකො... :dull:
     
    Status
    Not open for further replies.