අෆ්ෆා ..
..ලක් පේයාව පැකට් එකක්වත් හදා ගන්න විදියක් නැතෙයි ?
ලොරිනෝල් ටැබ්ලට් එකක් හපල කාහන් ! සියලු සෙවල ගල් වේ !![]()
කොහෙද ඉතින් බෙබේල එක්ක ඉඳල අපේ සිහියත් නැතිවෙලා![]()

link පස්පංගුව එකක් හදාගත්ත බං...

ෆාමසි වහලා බං මේ හරියේ...
අනේද කියන්නේ මල පෙරේතය වගේ ගිල්ලම සිහිය නැති නොවී තියේද ?![]()



එහෙනම් එළ ......කියපන් පෙම්බරී ත් සෑහෙන දේවල් දන්නවනේ බලපුවාම![]()

දන්නව නම් ගෙදරින් කාල එනව
පෙරේතය වගේ බීල එනව මෙතන![]()


අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි 
අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි
![]()

ඕව කීවෙ.....ගුලි වෙන්ටෑ ආයිබෝවන්ඩ.....කියපන්ට පීනස වගේ තිබ්බ එතකොට ඕවා කෑවා![]()

කියපන්ට පීනස වගේ තිබ්බ එතකොට ඕවා කෑවා![]()

ඕකට ඇ ඟේ අමාරුව අඩුවෙයි බන්
නැත්නම් ඉතින් බෙහෙත් ටිකක් ගන්න වෙයි
ඔය කොස් ඩොක් ඇන්ඩ් තරි ඩොක් කියල තියෙන්නෙ![]()

අල හාදයා තවත් අල කරගෙන දන්නේ නෑ පේන්න නැත්තේ![]()