ai appee expensive 4n root karanne .. s2 ekata official jeli ata enawa
![]()
ඉතින් බන් ආපහු අන්රූට් කරත හැකිනේ
මාත් මේ මාසයක් විතර ඉඳල තමා රූට් කොලේ 
ai appee expensive 4n root karanne .. s2 ekata official jeli ata enawa
![]()
මාත් මේ මාසයක් විතර ඉඳල තමා රූට් කොලේ 
නිකමට වත් නෑ බං......හවස ඩ්රයිව් කරන්න තිබ්බ නේහ්......මං හිතන්නෙ කිඹුලිට හොරෙන් හොර කිඹුලෙක් වග කියන්න ඇති![]()
:හීතලයි!:roof top එක නම් පට්ට ඈ....
![]()
ඉතින් බන් ආපහු අන්රූට් කරත හැකිනේමාත් මේ මාසයක් විතර ඉඳල තමා රූට් කොලේ
![]()

අපරාදේ ඕකට හරියන බෙහෙත් තිබ්බ ඊයේ...![]()

.......ආහ් හැබෑව නේ ....අපි නම් ඊයෙ ලේලන්ඩ් එකේ නෙ ගියෙනිකමට වත් නෑ බං......හවස ඩ්රයිව් කරන්න තිබ්බ නේහ්.....
:

අරූව බය නොකර ඉඳපන්....ehenam elakiri.. s2 eka root kalama case enawalu.. hariyatama danne ne..![]()


ehenam elakiri.. s2 eka root kalama case enawalu.. hariyatama danne ne..![]()

මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
අස් කරන්න බලන කොට ඕක නෑ......
අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!![]()
එහෙම වෙන්න ඇති නැත්තන් මහසෝනා කෙළල අරින්න ඇති 
නෑ බන් එහෙම අවුලක් නෑ කලින් තිබ්බ එක රූට් කරලා යුස් කොලේ !! කිසි අවුලක් නෑ![]()

......පැණි වළලු පෙරේති අපේ හාදි........

කිංට ඊයෙ ලේලන්ඩ් පින්ම වැදුනද දන්නෑ..අපේ ගෙදරින් තාම කස්ටිය ගේ සායම යන කමෙන්ට්ස් නම් නැත..................
මොකද එනව නම් මේ වෙන කොට ඇවිත්.............
මම හිතන්නේ අර පැණි වලුළු මුලේ ආනිසංසයෙන් ද කොහෙද......පැණි වළලු පෙරේති අපේ හාදි........
ගෙනාවේ කිංග් ද කොහෙද මං හිතන්නේ......
කිං ට පින්-කිංපින් ඈ..............................![]()

කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා
මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල
![]()

නිකං පේර නෙවෙයි.. අලි පේර.. 
අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...අනුමත උනා ගානට....
වැඩිපුරම කලේ BBQ කරපු මස්, මාළු, ඉස්සෝ, සෝසේජ් ගිලදාපු එක....![]()

මීළග බාබනිව්ව ලබන ජුනි-ජූලි මාසවලදී විලා වේදී...........
අයිම් ඉන් 
එකෙක් වීඩියෝ කර කර ගේ වටේ යනවා..... ඒ මදිවට ගෙදර අයිතිකාරයා... ලයිට්නිං කලාමයි අදහස් ඔළුවට එන්නෙ මචං කියලා තව ලයිටුත් දාලා දුන්නා කියහංකොඇයි ඉතිං මේ නොබොන අපිටත් බීලා කරන මුං ගේ විප්රකාර දැක්කම ඔළුව මංඥ්ඥං වෙනව නේ බං![]()


ඔව් කියපං කියපු එකට මූට ගෙදර ගියාම මොනවා කලාද දන්නෑඑහෙනම් එළ ......කියපන් පෙම්බරී ත් සෑහෙන දේවල් දන්නවනේ බලපුවාම![]()

මං මේ කල්පනා කලේ අපරාදෙ පෙරේදා රෑට කෑවෙ කියලාදන්නව නම් ගෙදරින් කාල එනව
පෙරේතය වගේ බීල එනව මෙතන![]()


පෙරේතයාඅපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි
![]()

ශොට් එකක් විතර ඉතුරු වෙලා... අපරාදෙ කිය කිය නේද ඔබතුමා ආවෙ...තේ මන්ඩි වගේ ජුන්ඩක් තිබ්බ නොවැ .. යකඩෝ පුටු අදින ටිකට මහසෝනා වත් කෙලියද ඒ ටිකට ?![]()
