EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ai appee expensive 4n root karanne .. s2 ekata official jeli ata enawa :dull:

    ඉතින් බන් ආපහු අන්රූට් කරත හැකිනේ :rofl: මාත් මේ මාසයක් විතර ඉඳල තමා රූට් කොලේ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    .මං හිතන්නෙ කිඹුලිට හොරෙන් හොර කිඹුලෙක් වග කියන්න ඇති :P
    නිකමට වත් නෑ බං......හවස ඩ්‍රයිව් කරන්න තිබ්බ නේහ්.....
    :cool::cool: roof top එක නම් පට්ට ඈ....:love::love:
    :හීතලයි!:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehenam elakiri.. s2 eka root kalama case enawalu.. hariyatama danne ne.. :yes:

    නෑ බන් එහෙම අවුලක් නෑ කලින් තිබ්බ එක රූට් කරලා යුස් කොලේ !! කිසි අවුලක් නෑ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
    අස් කරන්න බලන කොට ඕක නෑ......
    අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!:baffled::baffled:

    අෆ්ෆා අර එළියේ හිටියේ මාමන්ඩිද ? :shocked: එහෙම වෙන්න ඇති නැත්තන් මහසෝනා කෙළල අරින්න ඇති :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ගෙදරින් තාම කස්ටිය ගේ සායම යන කමෙන්ට්ස් නම් නැත..................
    මොකද එනව නම් මේ වෙන කොට ඇවිත්.............

    මම හිතන්නේ අර පැණි වලුළු මුලේ ආනිසංසයෙන් ද කොහෙද:oo:......පැණි වළලු පෙරේති අපේ හාදි........
    ගෙනාවේ කිංග් ද කොහෙද මං හිතන්නේ......:confused:
    කිං ට පින්-කිංපින් ඈ..............................:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ගෙදරින් තාම කස්ටිය ගේ සායම යන කමෙන්ට්ස් නම් නැත..................
    මොකද එනව නම් මේ වෙන කොට ඇවිත්.............

    මම හිතන්නේ අර පැණි වලුළු මුලේ ආනිසංසයෙන් ද කොහෙද:oo:......පැණි වළලු පෙරේති අපේ හාදි........
    ගෙනාවේ කිංග් ද කොහෙද මං හිතන්නේ......:confused:
    කිං ට පින්-කිංපින් ඈ..............................:baffled:
    කිංට ඊයෙ ලේලන්ඩ් පින්ම වැදුනද දන්නෑ.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනුමත උනා ගානට....:cool:
    වැඩිපුරම කලේ BBQ කරපු මස්, මාළු, ඉස්සෝ, සෝසේජ් ගිලදාපු එක.... :baffled:
    අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...
    ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි ඉතිං මේ නොබොන අපිටත් බීලා කරන මුං ගේ විප්‍රකාර දැක්කම ඔළුව මංඥ්ඥං වෙනව නේ බං :dull:
    එකෙක් වීඩියෝ කර කර ගේ වටේ යනවා..... ඒ මදිවට ගෙදර අයිතිකාරයා... ලයිට්නිං කලාමයි අදහස් ඔළුවට එන්නෙ මචං කියලා තව ලයිටුත් දාලා දුන්නා කියහංකො :baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් එළ ......කියපන් පෙම්බරී ත් සෑහෙන දේවල් දන්නවනේ බලපුවාම :P
    ඔව් කියපං කියපු එකට මූට ගෙදර ගියාම මොනවා කලාද දන්නෑ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නව නම් ගෙදරින් කාල එනව :rofl::P
    පෙරේතය වගේ බීල එනව මෙතන :P
    මං මේ කල්පනා කලේ අපරාදෙ පෙරේදා රෑට කෑවෙ කියලා
    2.gif
    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේ මන්ඩි වගේ ජුන්ඩක් තිබ්බ නොවැ .. යකඩෝ පුටු අදින ටිකට මහසෝනා වත් කෙලියද ඒ ටිකට ? :dull::shocked:
    ශොට් එකක් විතර ඉතුරු වෙලා... අපරාදෙ කිය කිය නේද ඔබතුමා ආවෙ...
    බොලේ රත්නපාර නරක නෑ එතකොට :rofl:
     
    Status
    Not open for further replies.