EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කිං අයියේ යහතින් ඉන්නවා නේද........?

    ඉන්නවා මල්ලී ......දැන් ආවෙ නයිට් එක කරලා
    බලහන්කො මූ හිමිජ්ජා වගේ ඉඳං ගහලා තියෙන ෆොටෝ වල හැටි........ :rolleyes:

    lol...:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර අහවල් දේකටද.......... කිඹුල් පාටියේ ෆොටෝ ගහලා උඹට ෆොටෝ ගැසීම ගැන පිලිබඳ සිතක්වත් පහල වුනාද.......?
    :rofl: :yes: :yes:

    අපේ ගෙදරටම තියෙන්නෙ ඔය ෆෝන් කැම් එක නිසා.. තාත්තා කිව්වා එකක් අරං දෙන්නං කියලා...:dull:
    බලං යද්දි මටත් පින්තූරයක් දෙකක් ගත්තැහැකි නේ.. :rolleyes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලහන්කො මූ හිමිජ්ජා වගේ ඉඳං ගහලා තියෙන ෆොටෝ වල හැටි........ :rolleyes:
    ඇයි සවුත්තුද ? :baffled:
    2.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :yes: :yes:

    අපේ ගෙදරටම තියෙන්නෙ ඔය ෆෝන් කැම් එක නිසා.. තාත්තා කිව්වා එකක් අරං දෙන්නං කියලා...:dull:
    බලං යද්දි මටත් පින්තූරයක් දෙකක් ගත්තැහැකි නේ.. :rolleyes::rofl:

    ඔන්න බලපං වැදගත් අයත් එක්ක ප්‍රියසාද වලට සහභාගී වීමේ වාසිය........ :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලහන්කො මූ හිමිජ්ජා වගේ ඉඳං ගහලා තියෙන ෆොටෝ වල හැටි........ :rolleyes:

    Fake eka sankapaalayada manda muu mage photos mane aran thiyenne :dull:
     
    kingdewi

    Well-known member
  • එල එල....... රත්නේගෙන් මුකුත් හිරිහැරයක් එහෙම උනේ නෑනේ නේ....... :P

    නෑ නෑ :P
    :P
    ඔන්න බලපං වැදගත් අයත් එක්ක ප්‍රියසාද වලට සහභාගී වීමේ වාසිය........ :yes::yes:
    අන්න හරි :rofl:
    Fake eka sankapaalayada manda muu mage photos mane aran thiyenne :dull:
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.