EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුටුවෙමි........ පට්ට ඈ.......... :cool::cool: එදා කොහෙට යනකං ෆුට්බෝඩ් ගියාද........?
    :baffled::baffled:
    යන්තන් ඇතුලට රින්ගගත්තා, පට්ට ලෝඩ් එකක් හිටියේ මචන්. මිරිකිලා, ඇඹරිලා ආවේ. රත්නපුරේට එනකන්ම හිටගෙන. පහුවද හවස් වෙනකන් ඇඟේ කැක්කුම.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled:
    යන්තන් ඇතුලට රින්ගගත්තා, පට්ට ලෝඩ් එකක් හිටියේ මචන්. මිරිකිලා, ඇඹරිලා ආවේ. රත්නපුරේට එනකන්ම හිටගෙන. පහුවද හවස් වෙනකන් ඇඟේ කැක්කුම.....

    ලෝඩ් කියන්නේ මම දැක්කනේ කට කපලා....... මම හිතුවේ හැබැයි ටික දුරක් ගියාම සෙනග අඩු වෙයි කියලා.....

    ඊයේ ඩියුටි ද නිවාඩුද.......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලෝඩ් කියන්නේ මම දැක්කනේ කට කපලා....... මම හිතුවේ හැබැයි ටික දුරක් ගියාම සෙනග අඩු වෙයි කියලා.....

    ඊයේ ඩියුටි ද නිවාඩුද.......?
    havasa vadakala..;)
     
    Status
    Not open for further replies.