කුකුළණි, ත්‍රෙඩ් එක කා තියාපියව්..... මම රෑ වෙලා එන්නම්....![]()


ගෙදර ගියාට වැඩක් නැහැ බන් ගැට ගහගෙන බුදිය ගන්න එකනේ කොමත්පරිස්සමින් ගෙදර පල......![]()

ගෙදර ගියාට වැඩක් නැහැ බන් ගැට ගහගෙන බුදිය ගන්න එකනේ කොමත්![]()

ගෙදර ගියාට වැඩක් නැහැ බන් ගැට ගහගෙන බුදිය ගන්න එකනේ කොමත්![]()

හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ.......![]()

ඕක පිටින් ගහ ගන්න එක මාර අවුලක්නේ බන්http://www.elakiri.com/forum/showthread.php?p=14409513#post14409513
දන්නා එකෙක් උදව්වක් දියල්ල.......

හම්බවෙයි නිදන්න
ඇයි උයන්න පිහන්න![]()
ඔව් ඔව් සිරාවටම huකන්න නැති අමාරුවට මේක කනවාහික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ.......


ඕක පිටින් ගහ ගන්න එක මාර අවුලක්නේ බන්
උබලගේ ප්‍රොඩක්ට් එකෙක් එකට ආයේ ගහන්න එපාය
බර්කොඩ් ප්රින්ටෙර් එකක් ගනින් උන් සොෆ්ට් එකත් දෙනවානෙ![]()
හයියෝ ඒවත් මූ ද කරන්නේ....... ආහ් ඇස් දෙකෙන්ම දකින්න ඇතිනේ එදා එහෙ හිටපු නිසා......

ආහ්හ් යක් රජා
කොමද මචන්
ඔව් ඔව් සිරාවටම huකන්න නැති අමාරුවට මේක කනවා![]()

ඔව් ඔව් සිරාවටම huකන්න නැති අමාරුවට මේක කනවා![]()
සිටිමි සිටිමි ..උඹ නැති අඩුව එදා දැනුන බොස් ...ඊලඟ සෙට්වීම අනිවාර්යයි ආ ?
![]()


තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....


මටත් නිකං ලාවට වගේ s2 උණක් හැදීගෙන එනවනේ........ මේක වයිරස් එකක්ද මන්දා.......




මටත් හදිස්සියේ එකක් ගන්න බැරි නිසා අද හුවාවි ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවා, ගන්දෝ.....නොගන්දෝ......![]()

තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....
