EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර ගියාට වැඩක් නැහැ බන් ගැට ගහගෙන බුදිය ගන්න එකනේ කොමත් :P

    හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ....... :lol:
     

    kingdewi

    Well-known member
  • ගෙදර ගියාට වැඩක් නැහැ බන් ගැට ගහගෙන බුදිය ගන්න එකනේ කොමත් :P

    හම්බවෙයි නිදන්න :rofl:
    හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ....... :lol:

    ඇයි උයන්න පිහන්න :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://www.elakiri.com/forum/showthread.php?p=14409513#post14409513

    දන්නා එකෙක් උදව්වක් දියල්ල.......
    ඕක පිටින් ගහ ගන්න එක මාර අවුලක්නේ බන්
    උබලගේ ප්‍රොඩක්ට් එකෙක් එකට ආයේ ගහන්න එපාය
    බර්කොඩ් ප්රින්ටෙර් එකක් ගනින් උන් සොෆ්ට් එකත් දෙනවානෙ :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ.......
    ඔව් ඔව් සිරාවටම huකන්න නැති අමාරුවට මේක කනවා :P:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක පිටින් ගහ ගන්න එක මාර අවුලක්නේ බන්
    උබලගේ ප්‍රොඩක්ට් එකෙක් එකට ආයේ ගහන්න එපාය
    බර්කොඩ් ප්රින්ටෙර් එකක් ගනින් උන් සොෆ්ට් එකත් දෙනවානෙ :D

    නෑ විකියෝ මේකයි සීන් එක..... අලුත් ඕඩර් එකක බඩු වලට අපි කලින්ම බෑග් ප්‍රින්ට් කරලා ෆැක්ටරියට ගෙනල්ලත් ඉවරයි...... ප්‍රඩක්ෂන් ඒක කරන්න පටන් ගන්න විතරයි තිබුනේ..... ඒ අස්සේ අද ඒ කස්ටමර් අපේ බොසාට කතාකරලා කියලා ඒ ප්‍රඩක්ට් එකේ එයාලගේ බා කෝඩ් එකක් තියෙනවා එකත් එක්ක එවන්න කියලා...... කාලා වරෙන්කෝ ඉතින් ඒ ගෙනාපු බෑග් ටිකට අලවන්න තමයි මේ බා කෝඩ් එක ස්ටිකර් එකක් විදියට ඕනේ....... ඉතිරි ඕඩර් වලට ඕනා බෑග් ටිකට අපේ ලෝගෝ එක ප්‍රින්ට් කරද්දීම බා කෝඩ් එකත් ප්‍රින්ට් කරවගන්න පුළුවන්.......
     

    kingdewi

    Well-known member
  • හයියෝ ඒවත් මූ ද කරන්නේ....... ආහ් ඇස් දෙකෙන්ම දකින්න ඇතිනේ එදා එහෙ හිටපු නිසා......

    :yes:
    ආහ්හ් යක් රජා :P
    කොමද මචන්

    සිටිමි සිටිමි ..උඹ නැති අඩුව එදා දැනුන බොස් ...ඊලඟ සෙට්වීම අනිවාර්‍යයි ආ ?
    ඔව් ඔව් සිරාවටම huකන්න නැති අමාරුවට මේක කනවා :P:lol:
    :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....
    :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් නිකං ලාවට වගේ s2 උණක් හැදීගෙන එනවනේ........ මේක වයිරස් එකක්ද මන්දා.......
    :baffled::yes::P
    මටත් හදිස්සියේ එකක් ගන්න බැරි නිසා අද හුවාවි ඇන්ඩ්රොයිඩ් එකක් බැලුවා, ගන්දෝ.....නොගන්දෝ......:rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

    ඉන් දින දෙකකට පසු අන්තර්ජාලය පිරික්සීමෙන් යමක් හම්බවීමට නියමිතය :rolleyes:
     
    Status
    Not open for further replies.