එක හොට්ටෙක් 3000 දාන්න පට්ට ට්රයි එකක් දාලා නේද..? අනේ මම හිටියේ නැහැනේ මූ එක්ක ගේම ඉල්ලන්න...![]()

ado ada siraa nawak awilla neda ?![]()
දැන් දවස් දෙකක් වෙනවා බං.. අපිටවත් යන්න බෑ. කන්ටේනර් දාලා ජැටිය වට කරලා තියෙන්නෙ... පිටින් නම් එහෙමට ලොකු ගතියක් නෑ... නාකි අංකල්ලා ඇන්ටිලා තමයි ඉන්නේ....

awa awa bakus![]()

දැන් දවස් දෙකක් වෙනවා බං.. අපිටවත් යන්න බෑ. කන්ටේනර් දාලා ජැටිය වට කරලා තියෙන්නෙ... පිටින් නම් එහෙමට ලොකු ගතියක් නෑ... නාකි අංකල්ලා ඇන්ටිලා තමයි ඉන්නේ....

නෑ බං..ඊට ටිකක් තරුණයි..කහඉරි උඩ යන වාහන එහෙම තාම පේන අයලු...වයසක කිව්වෙ උඹලයි වයසෙද![]()

හපොයි හිට්ලර්Eka thamai kiwwe maath ekka kousu satan walata awoth awasan gaman yhamaa yanna wenne![]()

හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ.......![]()

හොට්ටක් කියනවා මෙයා.... මම දැනුයි ගෙදර ආවේ......මට හිට්ලර් වර්ෂන් ඒක..... මිනියාට ටොෂිබා වර්ෂන් ඒක......
කමක් නැද්ද.....?? 