EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක හොට්ටෙක් 3000 දාන්න පට්ට ට්‍රයි එකක් දාලා නේද..? අනේ මම හිටියේ නැහැනේ මූ එක්ක ගේම ඉල්ලන්න... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක හොට්ටෙක් 3000 දාන්න පට්ට ට්‍රයි එකක් දාලා නේද..? අනේ මම හිටියේ නැහැනේ මූ එක්ක ගේම ඉල්ලන්න... :P

    ado ada siraa nawak awilla neda ? :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ado ada siraa nawak awilla neda ? :D

    දැන් දවස් දෙකක් වෙනවා බං.. අපිටවත් යන්න බෑ. කන්ටේනර් දාලා ජැටිය වට කරලා තියෙන්නෙ... පිටින් නම් එහෙමට ලොකු ගතියක් නෑ... නාකි අංකල්ලා ඇන්ටිලා තමයි ඉන්නේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් දවස් දෙකක් වෙනවා බං.. අපිටවත් යන්න බෑ. කන්ටේනර් දාලා ජැටිය වට කරලා තියෙන්නෙ... පිටින් නම් එහෙමට ලොකු ගතියක් නෑ... නාකි අංකල්ලා ඇන්ටිලා තමයි ඉන්නේ....

    :P:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    awa awa bakus :angry:

    :oo:

    දැන් දවස් දෙකක් වෙනවා බං.. අපිටවත් යන්න බෑ. කන්ටේනර් දාලා ජැටිය වට කරලා තියෙන්නෙ... පිටින් නම් එහෙමට ලොකු ගතියක් නෑ... නාකි අංකල්ලා ඇන්ටිලා තමයි ඉන්නේ....

    වයසක කිව්වෙ උඹලයි වයසෙද :rolleyes::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... ගෙදරින් දෙන දෙයක් ගිලලා මදි පාඩුවට මේ ත්‍රෙඩ් එකත් කාලා සරම ඔලුවේ ඉඳං පෙරවාගෙන නිදියන්න තමයි දැන් මූට ඉතුරු වෙලා තියෙන්නේ....... :lol:

    :frown::frown: හොට්ටක් කියනවා මෙයා.... මම දැනුයි ගෙදර ආවේ......
     
    Status
    Not open for further replies.