EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන මගුලක්ද ඕයි..? කියපල්ලකො...
    අම්මාප!
    මොකකද්ද වෙලා තියෙන්නෙ කට්ටියටම අවුල් යන්න ?? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියො උඹෙ ඉන්ෂුවරන්ස් වැඩෙ ගොඩද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං.. ක්ලේම් එක දෙන්නේ හෙඩ් ඔෆිස් එකෙන්ලු.. එහෙට යවලා තමයිලු ගන්න වෙන්නේ... :baffled:
    කොලඹ නෙමෙයිද හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ ?
     
    • Like
    Reactions: Dinushasankalpa

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොලඹ නෙමෙයිද හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ ?

    ඒක තියෙන්නෙ Vauxhall Street එකේ බං.. මම දුන්නේ නුගේගොඩ එකට... කොහොමත් උන් කියන්නේ ලඟම තැනට දෙන්න කියලනේ... මම ඉතිං ගැරෙජ් එක ලඟම තැනට දුන්නා... උන් හෙඩ් ඔෆිස් යවනවා...
     
    Status
    Not open for further replies.