.තරියා ගෙදර ආවදෝ ..
දැං ගෙදරලු..




ඇයි ගෙවල් පැත්ත තහනම් ගුවන් කලාපයක් කරලද 
.තරියා ගෙදර ආවදෝ ..
හිට්ලර්ගෙ බංකරේනෙ. කොහොමත් තහනම් ගුවන් කලාපයක් තමයිඇයි ගෙවල් පැත්ත තහනම් ගුවන් කලාපයක් කරලද
![]()

අර මල් පොන්නයාගේ ටෝක් හින්දදKiriyata log wenna hithenneth na ban![]()
sms බලපං..අර මල් පොන්නයාගේ ටෝක් හින්දද
උගේ ටෝක් නිකන් බන් අර එන්න නංගි රෙන්න යන්න වගේ ලාමක ටෝක් නේ
කෝ දැන් එදායින් පස්සේ පේන්නත් නැහැනේ
උට කල කිරෙන්න ඇති උගේ ෆේක් එක ගැන
මේ පැත්තට පොඩි කුණාටුවක් වගේ තිබුනා....මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

අර මල් පොන්නයාගේ ටෝක් හින්දද
උගේ ටෝක් නිකන් බන් අර එන්න නංගි රෙන්න යන්න වගේ ලාමක ටෝක් නේ
කෝ දැන් එදායින් පස්සේ පේන්නත් නැහැනේ
උට කල කිරෙන්න ඇති උගේ ෆේක් එක ගැන

හරිය බන් මම දැන් දන ගත්තේඋඹ මගුලක් කියනවා ! ඔය මල් ජෝක්කු ගැන කව්ද දිගට හිතන්නේ![]()

