සංසුන් පොඩ්ඩා;13068887 said:දෙකම ඕනේ...නමුත් කාර් එකට චන්දෙ

1N MA CAR EKA BAN. OYA KELLA HONDAI DAWAS 2,3 KATA WADAK KARA GANNA. ECHCHARAI. CAR EKA EHEMADA![]()

කාර් එක බං..
1). කාර් එක බ්රැන්ඩ් නිව් කියලා ශුවර්..ඒත් කෙල්ල....
2).කාර් එක ගරාජ් එකේ පාක් කලාම ආයේ උදේ වෙනකන්ම එතන කියලා ශුවර්..ඒත් කෙල්ල.....
3)petrol ට්කක් ගහ ගත්තම දෙවියනේ කියලා ගමනක් ගියැහකි..කඩවල් කීයකින් කන්න අරන් දුන්නත් කවද්ද කෙල්ලෙක් හොඳක් කියන්නේ අනේ මට ඒ Filing Station එකෙන් ගහන්න එහෙම කියන්නේ නැහැනේ කාර්..
4).ඕන වෙලාවක වෙන කෙනෙක්ට හරි දීල ගමනක් යන්න පුලුවන්.ශුවර්..ඒත් කෙල්ල......
5).රිම් එකෙන් යන්න වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්.ශුවර්..ඒත් කෙල්ල.....




