අතු ගානවා බන්![]()

නෑ බං.. ක්ලේම් එක දෙන්නේ හෙඩ් ඔෆිස් එකෙන්ලු.. එහෙට යවලා තමයිලු ගන්න වෙන්නේ...![]()
ඕකුන්ට හොදවයින් දෙකක් අමතපන් බං.... අපේ ඒවාත් හෙඩ් ඔෆිස් එකේ තමා.... ඒත් උන් ඔහොම වාත කරන්නේ නෑ නේ.....!! ලීසින් එක නිසාද දන්නේ නෑ...... 
හිට්ලර්ගෙ බංකරේනෙ. කොහොමත් තහනම් ගුවන් කලාපයක් තමයි![]()
Thanks කොස් මාමේ, අද දවසට හිනාවක් දුන්නට......!!![]()
Thanks කොස් මාමේ, අද දවසට හිනාවක් දුන්නට......!!

බැක් ටු ත්රෙඩ් කෑම 