ඒවා හොඳ වැඩ... ගෙවල් දොරවල් සුද්ද පවිත්ර කරන් ඉන්න ඕනේ...![]()



වත්තේ දැන් වැටවල් ගහලා අතු ගාන්න විදියක නැහැවත්තද ?![]()

ඒවා හොඳ වැඩ... ගෙවල් දොරවල් සුද්ද පවිත්ර කරන් ඉන්න ඕනේ...![]()



වත්තේ දැන් වැටවල් ගහලා අතු ගාන්න විදියක නැහැවත්තද ?![]()

ඕකුන්ට හොදවයින් දෙකක් අමතපන් බං.... අපේ ඒවාත් හෙඩ් ඔෆිස් එකේ තමා.... ඒත් උන් ඔහොම වාත කරන්නේ නෑ නේ.....!! ලීසින් එක නිසාද දන්නේ නෑ......
![]()
![]()
Thanks කොස් මාමේ, අද දවසට හිනාවක් දුන්නට......!!

වත්තේ දැන් වැටවල් ගහලා අතු ගාන්න විදියක නැහැ![]()

ගාන ශේප් උනොත් ඇති, කාපු කට්ට අමතක කරන්න බැරුවැයි....ලීසිං එක උන්ට අදාල නැහැනේ බං... උන්ට මමනේ ගෙවලා තියෙන්නෙ.... අනිත් එක ලීසිං එකෙන් ලෙටර් එකක් දීලා තියෙන්නේ... බලමුකෝ... නැත්නම් අමතනවා...

උඹ ටැග් එක දැම්මෙ ත්රෙඩ් එක මොකද්ද කියලා වත් බලන්නෙ නැතුවද?

ගාන ශේප් උනොත් ඇති, කාපු කට්ට අමතක කරන්න බැරුවැයි....![]()

බැක් ටු ත්රෙඩ් කෑම
![]()
ත්රෙඩ් එක කෑමට තරම් තවම බැරිය.....
කාපුදෙන් බන්....![]()

අද ඕවාට මුකුත් කියන්නෙ නෑ![]()
හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා.....
උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!! 
ලීසිං එක උන්ට අදාල නැහැනේ බං... උන්ට මමනේ ගෙවලා තියෙන්නෙ.... අනිත් එක ලීසිං එකෙන් ලෙටර් එකක් දීලා තියෙන්නේ... බලමුකෝ... නැත්නම් අමතනවා...
අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා..... 
ඉස්සෙල්ලා ඔය s2 එක චෙක් කර ගනින්... සිග්නල් නැති එකක්ද කොහෙද රෙපා දීලා තියෙන්නෙ....![]()


කාපුදෙන් බන්....![]()
අද ඕවාට මුකුත් කියන්නෙ නෑ![]()
