EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඕකුන්ට හොදවයින් දෙකක් අමතපන් බං.... අපේ ඒවාත් හෙඩ් ඔෆිස් එකේ තමා.... ඒත් උන් ඔහොම වාත කරන්නේ නෑ නේ.....!! ලීසින් එක නිසාද දන්නේ නෑ...... :oo:

    ලීසිං එක උන්ට අදාල නැහැනේ බං... උන්ට මමනේ ගෙවලා තියෙන්නෙ.... අනිත් එක ලීසිං එකෙන් ලෙටර් එකක් දීලා තියෙන්නේ... බලමුකෝ... නැත්නම් අමතනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: :lol: Thanks කොස් මාමේ, අද දවසට හිනාවක් දුන්නට......!!

    ඉස්සෙල්ලා ඔය s2 එක චෙක් කර ගනින්... සිග්නල් නැති එකක්ද කොහෙද රෙපා දීලා තියෙන්නෙ.... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලීසිං එක උන්ට අදාල නැහැනේ බං... උන්ට මමනේ ගෙවලා තියෙන්නෙ.... අනිත් එක ලීසිං එකෙන් ලෙටර් එකක් දීලා තියෙන්නේ... බලමුකෝ... නැත්නම් අමතනවා...
    ගාන ශේප් උනොත් ඇති, කාපු කට්ට අමතක කරන්න බැරුවැයි....:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::dull: බැක් ටු ත්‍රෙඩ් කෑම :dull:

    :no: ත්‍රෙඩ් එක කෑමට තරම් තවම බැරිය..... :(

    කාපුදෙන් බන්....:dull:

    :no:

    අද ඕවාට මුකුත් කියන්නෙ නෑ :dull:

    :no:

    :oo: හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා..... :) උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීසිං එක උන්ට අදාල නැහැනේ බං... උන්ට මමනේ ගෙවලා තියෙන්නෙ.... අනිත් එක ලීසිං එකෙන් ලෙටර් එකක් දීලා තියෙන්නේ... බලමුකෝ... නැත්නම් අමතනවා...

    :oo: අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා..... :angry:
     
    Status
    Not open for further replies.