සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා !!![]()
ඔබතුමාටත් එසේම වේවා.......... අද කොයි දිශාවේද........?
yako area manager wath muu ahanawa wage ahanne naa 

සුභ උදෑසනක් වේවා.....![]()
yako area manager wath muu ahanawa wage ahanne naa
ada kotahena ban![]()


නොදකින් හිපාටුවා ඇහුවත් වැරදියි...... යකෝ අහන්නේ බැරි වෙලාවත් එලියට එහෙම යන්න වුනොත් තෝ ඉන්න පැත්ත (මරු සිටින දිශාව) මගහැරලා යන්න..........![]()


යකෝ, ඊයේ මෙහේ කුණාටුවක් වගේ වැස්සා. තවම ඉර පායන පාටක්වත් නෑ. පට්ට සීතලයි.pissuda mona seethalak da ?
![]()

සීතලයි....![]()




වැහිබර කාළගුණයක් ඇති බැවින් කුඩයක් රැගෙන යන්න ... කෝපි කෝප්පයක් ළඟ තබාගෙන වැඩකරන්න![]()
ඒකත් එහෙමද......??යකෝ, ඊයේ මෙහේ කුණාටුවක් වගේ වැස්සා. තවම ඉර පායන පාටක්වත් නෑ. පට්ට සීතලයි.
තොපි ගෙන්දගන් පොලවේ හිටියට අපි ගැමි සුවඳ විඳින මිනිස්සු.....![]()

