ලාවට කිව්වෙ හබුං කටවල් තුනයි
උඹ කෝටුකිතයියා කියලා කන එවුන්ට ඊරිසියා කරන්නෙ එපා බං![]()
කොහුබත් කන්නා ජබුක්.....ලාවට කිව්වෙ හබුං කටවල් තුනයි
උඹ කෝටුකිතයියා කියලා කන එවුන්ට ඊරිසියා කරන්නෙ එපා බං![]()
කොහුබත් කන්නා ජබුක්.....හැමදාම එකම එකාව ලිඳේ ඔබලා අපිට එපාවෙලා ඕයි........![]()

හ් ම් ම් ඒක හොදා..... 
බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕනToin...ada nam hena busy![]()

බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන![]()

ෆට්ට බන් මෙන්න බලහන්

ෆට්ට බන් මෙන්න බලහන්

බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන![]()
ඒක නම් ඇත්ත බන් ! අද නම් සංසාරේ එපා වෙලා ආවේ![]()
විකියෝ මේක පට්ට ඈ........ මම මේක බානගමන් ගෙදර ගිහිං අපේ එක්කෙනාටත් පෙන්නන්න........ ඔන්න රෙප් දුන්න........![]()

මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා![]()

උඹල දැන්ද බොල 365 දවසෙම නෙට් එකේ එල්ලිලා ඉඳලත් මේවා දැක්කේ ?![]()
ඒයි හිට්ලර් අංකලයෝ මට අර dropbox referral ඒක එවපන්කෝ බං......

මොකෝ කියන්නේ අද මහන්සිය යන්නත් එක්ක නෑවොත් නරකද........?![]()
