EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    funny-pictures-auto-452795.jpeg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
    නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන :dull:

    ඒක නම් ඇත්ත බන් ! අද නම් සංසාරේ එපා වෙලා ආවේ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
    නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන :dull:

    මේ කාලේ ඔය ජාති දෙකෙන් කොයි එකේ ඉපදුනත් වැඩක් නෑ ඔය ජාති දෙකටම රටේ අහිංසක මිනිස්සුන්ගේ සාපේ වදින නිසා......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ මේක පට්ට ඈ........ මම මේක බානගමන් ගෙදර ගිහිං අපේ එක්කෙනාටත් පෙන්නන්න........ ඔන්න රෙප් දුන්න........:cool:

    උඹල දැන්ද බොල 365 දවසෙම නෙට් එකේ එල්ලිලා ඉඳලත් මේවා දැක්කේ ? :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා :P

    මොකෝ කියන්නේ අද මහන්සිය යන්නත් එක්ක නෑවොත් නරකද........? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒයි හිට්ලර් අංකලයෝ මට අර dropbox referral ඒක එවපන්කෝ බං......

    bola wal hotto dawas keeyak wenawada ewala ? aye ewapan email eka harida balanna :angry:


    2yz095i.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ කියන්නේ අද මහන්සිය යන්නත් එක්ක නෑවොත් නරකද........? :rolleyes:

    ගොන් නාම්බා උඹ හිතුවද තෝ වගේ මම නාන්නේ නෑ කියල :angry:
     
    Status
    Not open for further replies.