EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    url


    අද මේකක් දැක්කනේ බං ඇතුල්කොට්ටේදී...... 2012 ඒක....... මුලින්ම තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටම ඇඬෙන ලදී.........

    url


    අද මේකක් දැක්කනේ බං ඇතුල්කොට්ටේදී...... 2012 ඒක....... මුලින්ම තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටම ඇඬෙන ලදී.........

    දෙපාරක් ඇඬුවාද නැත්තං ඇස් 4ක් තියනවාද ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා පට්ටම පට්ට ඇත්ත...... මටත් ඕක හෙන ප්‍රෙහෙලිකාවක් හැම බලු වැඩේම කරන ඒකා යහතින්....... අඩු ගානේ ගංවතුරකට, නාය යෑමකට, අකුණු ගැහිල්ලකට එකෙක් ආසාවටවත් අහුවෙන්නේ නෑ....... එකට අහිංසක දුප්පත් පොඩි මිනිස්සු බුරුතු පිටින් යන්නේ මැරිලා........

    :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆොයි දන්නේ අදද ? :dull: එහෙනම් සද්ද නොකර ඉඳින් :baffled:

    අනේ මේ උඹේ සහයිකාව යසට ඉන්නේ මොන අමරුවක්වත් දැක්කේ නෑනේ උඹනේ ගිහින් වදඩම්මෝගෙන එන්නේ :dull:

    ලිඳේ ගස් නම් මරු :P

    කොටේට කෙලියේ උඹ බව දනිමි සුරංගනා කතා එපෝ :P කොසු පාර කනකොට එල

    :rofl: :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොයනා සහයිකවගේ සුදුසුකම් කවරේද
    පඩිය ඇසීම සදාචාරාත්මක නොවුවත් දැන් ජොබ් හොයන එවුන් කලින්ම අහන්නේ එය නිසා කිව මැනවි
    නුවරින්වත් සොයා දීමටයි විමසුවේ

    ow ban dan inna un sudusukam naththath oka thamaa ahanne :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban dan inna un sudusukam naththath oka thamaa ahanne :baffled:
    හැබැයි අැහුවට වරදහකුත් නෑ නේද ? එන්නෙ පිනට වැඩ කරන්න බලාගෙන නෙමෙයිනෙ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(

    මම ද හොම්බෙන් යමි.......
    සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
    ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
    සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................:dull::dull: :(

    රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
    දැං මම එයට දිනක වග කියමි..........

    මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
    හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
    සැමට ආශ්චර්යය පෙනේවා!!
    රිට්ස් කොටේ ගැන කියපු ගමන් තරියගේ කටට කෙල උනන බවක් හැඟී යයි.;)
    අහෝ ඛේදයකි. හෙට දිනට රාත්‍රී සේවමුරයක් යෙදී ඇති බැවින් රේඩියෝවට සෙට්වීමට නොහැකි වනු ඇත. :(:(:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි අැහුවට වරදහකුත් නෑ නේද ? එන්නෙ පිනට වැඩ කරන්න බලාගෙන නෙමෙයිනෙ..

    එක හරි බන් ඒ වුනාට සුදුසුකම් කියලත් දෙයක් තියෙනවනේ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිට්ස් කොටේ ගැන කියපු ගමන් තරියගේ කටට කෙල උනන බවක් හැඟී යයි.;)
    අහෝ ඛේදයකි. හෙට දිනට රාත්‍රී සේවමුරයක් යෙදී ඇති බැවින් රේඩියෝවට සෙට්වීමට නොහැකි වනු ඇත. :(:(:sorry:

    ඔය කොටේ මෙලහකට ලොවෙත් නෑ බොල .. මට ඔය ජුන්ඩ මක් කොරන්නද ? :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක හරි බන් ඒ වුනාට සුදුසුකම් කියලත් දෙයක් තියෙනවනේ :dull:
    රස්සාවල් නැතිව වේලෙන උන් ඔනතරන් ඉන්න රටේ, කිඹුලට ඇසිටන්ට් කෙනෙක් සෙට් නොවෙන හැටි....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කොටේ මෙලහකට ලොවෙත් නෑ බොල .. මට ඔය ජුන්ඩ මක් කොරන්නද ? :angry:
    ඒකත් ඇත්ත, තුන්කාලක් විතර තනියෙන් ගහපු බොට ඔය ජුන්ඩ මොකටද....:P
    කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ වෙයි... :dull:
     
    Status
    Not open for further replies.