කිඹුලා IT, Accounts වලට ඇසිස්ටන්ට්ලා හොයනවා කියලා ඇඩ් එක දැම්මා නං පෝලිම තයියෙ බත්තරමුල්ලට එනකන්ම..රස්සාවල් නැතිව වේලෙන උන් ඔනතරන් ඉන්න රටේ, කිඹුලට ඇසිටන්ට් කෙනෙක් සෙට් නොවෙන හැටි....![]()

කිඹුලා IT, Accounts වලට ඇසිස්ටන්ට්ලා හොයනවා කියලා ඇඩ් එක දැම්මා නං පෝලිම තයියෙ බත්තරමුල්ලට එනකන්ම..රස්සාවල් නැතිව වේලෙන උන් ඔනතරන් ඉන්න රටේ, කිඹුලට ඇසිටන්ට් කෙනෙක් සෙට් නොවෙන හැටි....![]()

කිඹුලා IT, Accounts වලට ඇසිස්ටන්ට්ලා හොයනවා කියලා ඇඩ් එක දැම්මා නං පෝලිම තයියෙ බත්තරමුල්ලට එනකන්ම..![]()

අඬුව ගත්ත කෙලින්ම උගුල්ලලා දැම්ම ලොවෙත් නැති වෙන්න 
ඒකත් ඇත්ත, තුන්කාලක් විතර තනියෙන් ගහපු බොට ඔය ජුන්ඩ මොකටද....
කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ වෙයි...![]()
දැක්කනේ ලොවෙත් නෑ ඉරිදා පොලේත් නෑ 
කිඹුලා IT, Accounts වලට ඇසිස්ටන්ට්ලා හොයනවා කියලා ඇඩ් එක දැම්මා නං පෝලිම තයියෙ බත්තරමුල්ලට එනකන්ම..![]()

දැක්කනේ ලොවෙත් නෑ ඉරිදා පොලේත් නෑ
![]()

ඒ මොකක්ද ?කෝ සෙට් එකම ඕෆ් ලයින්ද
මට අර ඉස්කෝල පොත ෆොන්ටෙකෙන් ටයිප් කරන්න සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එකක් දියහල්ලකෝ

මචන් මේ ටයිප් කරන එකෙන් ලෙටර් එකක් ගැහුවාඒ මොකක්ද ?![]()
ඕකෙන් PDF හැටියට save කරලා අනිත් මැෂින් එකෙන් ඒ PDF එක print කරන්න.මචන් මේ ටයිප් කරන එකෙන් ලෙටර් එකක් ගැහුවා
එක වෙන එකෙකුගේ මැෂින් එකෙක් ප්‍රින් අවුට් එකක් ගන්න ඕනා එකයි
වෙන එකෙක් මොකක්ද ඔෆිස් එකෙන් කියපන්...මචන් මේ ටයිප් කරන එකෙන් ලෙටර් එකක් ගැහුවා
එක වෙන එකෙකුගේ මැෂින් එකෙක් ප්‍රින් අවුට් එකක් ගන්න ඕනා එකයි

නැහැ සිරාවටම මචන් ඔෆිස් එකේ ඕක තියෙනවා මගේවෙන එකෙක් මොකක්ද ඔෆිස් එකෙන් කියපන්...![]()

ඕකෙන් PDF හැටියට save කරලා අනිත් මැෂින් එකෙන් ඒ PDF එක print කරන්න.
උඹ ඔය අහන software එක ගැන නං මම දන්නෙ නෑ.
රස්සාවල් නැතිව වේලෙන උන් ඔනතරන් ඉන්න රටේ, කිඹුලට ඇසිටන්ට් කෙනෙක් සෙට් නොවෙන හැටි....![]()
කියලා වැඩක් නෑ බං.....Microsoft Office 2007 pro ඉඳන් අලුත් version වල ඕක option එකක් හැටියට එනවා. Open / Libre Office වල කොහොමත් ඕක තියනවා.පි ඩි එෆ් එකකට කන්වර්ට් කරන සොෆ්ට් එක මොකද්ද බන්
මම එක පාර එකක් බැවා එකෙන් දෙන්නේ එක පෙගේ එකක් විතරයි ට්‍රයල් එකෙක් හින්ද
තියේනම් ලින්ක් එකක් දියහන්කෝ