EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි හොරයක් අහු උනා :
    radio01.jpg


    radio00.jpg


    :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දස් සැට් එකට මොන අයි.ටී ද ? :baffled::P අඬුව ගත්ත කෙලින්ම උගුල්ලලා දැම්ම ලොවෙත් නැති වෙන්න :rofl:

    :frown: IT Support එක දෙන්න එකෙක් ඉන්නවා යකෝව්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් ඇත්ත, තුන්කාලක් විතර තනියෙන් ගහපු බොට ඔය ජුන්ඩ මොකටද....:P
    කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ වෙයි... :dull:

    :frown: එතකොට දැන් බෝතලේ ගසලා තියෙන්නේ මූ විතරද.....?? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ සෙට් එකම ඕෆ් ලයින්ද

    මට අර ඉස්කෝල පොත ෆොන්ටෙකෙන් ටයිප් කරන්න සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එකක් දියහල්ලකෝ

    :oo: Firefox වලට මේක බලන්න......

    Code:
    http://qsfox.mozdev.org/
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Microsoft Office 2007 pro ඉඳන් අලුත් version වල ඕක option එකක් හැටියට එනවා. Open / Libre Office වල කොහොමත් ඕක තියනවා.
    ඒ මුකුත් නෙමෙයි නං මේක දාගන්න :

    Install this first : http://www.cutepdf.com/download/converter.exe
    Then install this : http://www.cutepdf.com/download/CuteWriter.exe

    ඕකෙන් වෙන්නෙ cutePDF හැටියට PDF Printer එකක් සිස්ටම් එකට දානවා.
    ඕන document එකක් print කරන්න යද්දි ඔය printer එක තෝරාගෙන print කරන්න. PDF හැටියට save වෙනවා.
    thnx koso elata wada bhande :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුල්ලු සෙට් එකටම සුබ උදෑසනක්...:cool:
     
    Status
    Not open for further replies.