Budhdha Dharmaya pilibada......... ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මගේ ළගත් තියෙන හොදම ලින්කුව තමයි ඔයි චගු දීලා තියෙන්නේ..
    මම දාපු මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා කියවන්න ආස හිතෙන ලස්සන ලිපි පෙලක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1510727 බාගෙන කියවන්න..
    තව මෙන්න මේකෙත් ගන්න දේවල් තියෙනවා

    http://www.budurashmiya.net/

    සමහර අය නම් ගලිගමුවේ හාමුදුරුවෝ ගැන පැහැදීමක් නැහැ, හැබැයි මම නම් ඔක්කොම දේශනා ටික ඇහුවා. මට නම් වටිනා හුගක් කරුණු කාරනා ඒ දේශනා වල තිබුනා.මෙතනින් ගන්න. http://colombage-jayantha.blogspot.com/


    ඔවු සහෝ...
    ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ ගෙ ධර්ම දේශනා, ග්‍රන්ථ, පුලුවන් නම් හොයාගෙන කියවන්න..
    විශේශයෙන් ම ඉතාම වැදගත් පොතක් තමයි "අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ"
    හොයාගෙන කියවන්න.. ඔබ නොදත් කරුණු බොහොමයි.. සසර බිය දැනගන්න
    තෙරුවන් සරණයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    jaathivadee & Anthavadee Agam gena geburuven hoyanne mokatada
    Buddagama kiyanne modayange aagamak

    කුරණෙ අනිත් ආගම්වල මිනිස්සුන්ට කියවන්න තියා අල්ලන්වත් තහනම් නේද ?
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    චගු;14429546 said:
    ස්තුතියි සහෝ..
    http://www.ogatharana.org/ සයිට් එකේ තියෙන වෙනස තමයි රේරුකානෙ මහනාහිමියන් ලියූ මේ පොත් 27 හි කියවන අනුපිලිවෙල සඳහන් වී තිබීම.
    "බෞද්ධයාගේ අත්පොතින්" පටන් අරන් ක්‍රමයෙන්, ක්‍රමානුකූලව ධර්මාවබෝධය ලබාගන්න පුළුවන්

    ok sahodaraya oyata godak pin mama me poth 27 piliwelata kiyawanna thiranaya kara anith sites ita passe balanawa. reply karapu siyaluma denata sthuthi. me thread eka dharma danuma hoyana ape anith sahodarayantath wadagath wei kiyala hithanawa. Theruwan Saranayi..
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    :yes::yes::yes:
    11.gif
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    http://www.buddharashmi.blogspot.com/2012_05_01_archive.html මෙන්න මචන්... කියවපන්.. පුළුවන් තරම් කියවපන්.. ඔය ගඳ ගහන ඌරො කියන ඒව ගණන් ගන්න එපා.. කට්ටියගෙ දැන් රෙදි ගැලවිල.. බය වෙලා ඉන්නෙ.. කොච්චර බය වෙලාද කියනවනම් යන යන තැන රෙ*ව.. :lol::lol:

    :yes:
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    බෞද්ධ ගැටළු වලට පිළිතුරු ගන්න තැනක් තියෙනවා ද?
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    කුරණෙ අනිත් ආගම්වල මිනිස්සුන්ට කියවන්න තියා අල්ලන්වත් තහනම් නේද ?

    • අල්ලන්න දෙන්නේ නැත්තේ අරගෙන මොලේ තියන එකෙක් කියෙව්වොත් රෙදි ගැලවෙන හින්ද වෙන්න ඇති
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම මේ ත්‍රෙඩ් එක නිතර බම්ප් කරන්නේ ධර්ම දැනුම හොයන අපේ අනිත් සහෝදරයන්ටත් වැදගත් වෙයි කියල හිතලා. මේ දවස්වල කියවන්නෙ චගු සහෝදරයා කියපු http://www.ogatharana.org/ තියෙන බෞද්ධයාගේ අත් පොත කියන වටිනා පොත.