මගේ ළගත් තියෙන හොදම ලින්කුව තමයි ඔයි චගු දීලා තියෙන්නේ..
මම දාපු මෙන්න මේ ත්රෙඩ් එකේ තියෙනවා කියවන්න ආස හිතෙන ලස්සන ලිපි පෙලක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1510727 බාගෙන කියවන්න..
තව මෙන්න මේකෙත් ගන්න දේවල් තියෙනවා
http://www.budurashmiya.net/
සමහර අය නම් ගලිගමුවේ හාමුදුරුවෝ ගැන පැහැදීමක් නැහැ, හැබැයි මම නම් ඔක්කොම දේශනා ටික ඇහුවා. මට නම් වටිනා හුගක් කරුණු කාරනා ඒ දේශනා වල තිබුනා.මෙතනින් ගන්න. http://colombage-jayantha.blogspot.com/
ඔවු සහෝ...
ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ ගෙ ධර්ම දේශනා, ග්රන්ථ, පුලුවන් නම් හොයාගෙන කියවන්න..
විශේශයෙන් ම ඉතාම වැදගත් පොතක් තමයි "අමනුශ්යයන්ගේ ගොදුරක් නොවෙන මඟ"
හොයාගෙන කියවන්න.. ඔබ නොදත් කරුණු බොහොමයි.. සසර බිය දැනගන්න
තෙරුවන් සරණයි


