brand mukuth ndda 100% pure Vaseline uba ganawadaඔලුවෙ Gel, Hair cream වැඩිය ගාන්න යන්න එපා මචන්.හොඳ නෑ. පුලුවන්නම් 100% pure Vaseline එකක් හොයාගනින්. pharmacy වල තියනවා. ගඳ සුවඳ මොනවත් නෑ. ඔලුවටත් හොඳයි. කොන්ඩෙත් හොඳට හිටිනවා.
sudu wenne nam naha ekata fairness ekak ganin

ඔලුවෙ Gel, Hair cream වැඩිය ගාන්න යන්න එපා මචන්.හොඳ නෑ. පුලුවන්නම් 100% pure Vaseline එකක් හොයාගනින්. pharmacy වල තියනවා. ගඳ සුවඳ මොනවත් නෑ. ඔලුවටත් හොඳයි. කොන්ඩෙත් හොඳට හිටිනවා.
Thanks !brand mukuth ndda 100% pure Vaseline uba ganawada
ඔව්. මම පාවිච්චි කරන්නේ ඒක. Brand ප්‍රශ්නයක් නෑ.Unilever වල Vaseline කියල brand එකක් තියනවා. ඒක තමා ලන්කාවෙ ප්‍රසිද්ධ.
![]()
ඔව්. මම පාවිච්චි කරන්නේ ඒක. Brand ප්‍රශ්නයක් නෑ.Unilever වල Vaseline කියල brand එකක් තියනවා. ඒක තමා ලන්කාවෙ ප්‍රසිද්ධ.
![]()
mokadda ban meka hair wax ekakda
oka oluwata gaana ekada machan ? (gel wenuwata?)
ඉස්සර ඔලුවෙ ගාන්න ප්‍රසිද්ධ වෙච්ච එකක්. side effects කිසිම එකක් නෑ ඔය Gel, hair cream වගේ. අනික ගොඩක් ලාබයි. ඒක හින්ද advertise කරන්නේ නෑ. අනික හදිස්සියකට ඕන තුවාලයකට දාන්න පුලුවන් anti-bacterial එකක්. කලු කොණ්ඩ වල තම්යි ගොඩක් ලස්සනට පේන්නෙ.
)


ubata sure da ban konde gini ganeeda danne nehe

LOL patta kathaawa. thaamanam gini gaththe naa. dan awurudu 7 k withara gaanawa.![]()
ජෙල් නම් එකක් කියල නෑ බං හැම එකම ගානව..
gold,prosport,avenger,brylcreem,naturessecrets,බ්ලැක් නයිට්
naturessecrets ජෙල් එක අනික් ඒවට වඩා ගනන් ඒත් ෆට්ට..
මූනට ජෙල් ඔලුව රත් උනහම බේරෙනවට කැමති නැත්තම් prosport wetlook hair jel එක ගාපන් පට්ට..




shampoo eka pavichchi karanna palmolive ...patta suwadai...
reebonn silicone hair conditioner mekath use karawa
perfume eka nm Axe eka thamai