මං ඉස්සර ගෑවා.. ඒත් පස්සෙ එපා වුණා.. කොණ්ඩෙ හැලෙන්න ගත්ත නිසා.. දැන් නම් කොණ්ඩෙ පීරන්නෙත් නෑ මුකුත් නෑ..
මෙන්න මේ විදියයි කොණ්ඩෙ දැන්..
මගෙ හොදයි

මං ඉස්සර ගෑවා.. ඒත් පස්සෙ එපා වුණා.. කොණ්ඩෙ හැලෙන්න ගත්ත නිසා.. දැන් නම් කොණ්ඩෙ පීරන්නෙත් නෑ මුකුත් නෑ..
මෙන්න මේ විදියයි කොණ්ඩෙ දැන්..

මචන් ඇග හම වෙලේනවට ගන්න ක්‍රිම් එකක් කියනවද?

ඔලුවෙ Gel, Hair cream වැඩිය ගාන්න යන්න එපා මචන්.හොඳ නෑ. පුලුවන්නම් 100% pure Vaseline එකක් හොයාගනින්. pharmacy වල තියනවා. ගඳ සුවඳ මොනවත් නෑ. ඔලුවටත් හොඳයි. කොන්ඩෙත් හොඳට හිටිනවා.
uba Vaseline oluweth ganawada?konde thama thiyenawada ban?මගෙත් තියෙන්නේ ටිකක් බොකුටු කොණ්ඩයක් ඊත් සීන් එක දැන් ජෙල් ගාල
කොන්ඩේ පැහෙන්න අරගෙන ඊත් ජෙල් තරම් හරියන එකක් හම්බ උනේනැහැ
ඔය එක එක ජාති බේබි ඔයිල් අර නේච සීක්රට් එකේ ඔඉල් එක ,
පොල් තෙල් අරව මේවා ගෑවට් හරියන්නේ නැහැ ..
මොකද්ද ඔය වැස්ලින් කියන එක ..
ඕක ගාල මුළු කොන්ඩේම සුදු වෙයි ? බන්
ඕක විතරයි තව ගාල නැත්තේ ..
එළකිරි එළකිරි ...............
මචන් ඔය සබන් එක ඇගට හොදද. ? මේ දැන් එක එක ජාති කඩවල් වලින් ගාල ගාල හමත් වේලෙනවා.
මම අහගෙන ලගදි ටීවී එකේ ස්කින් ඩොක්ට කෙනෙක් කියනවා සබන් පාවිච්චි කරන්න එපා , ඒ වෙනුවට වෙන
මොන හරි ඩොක්ට කෙනෙක්ගෙන් අහල ගන්න කියනවා.
මචන්ලා හම වෙලෙනවට විසදුමක් තියෙනවද?
මචන් ඕකේ සුවද ගොඩක් වෙලා තියෙනවද?
සහෝ ! මගේ ඉස්සොරි තිබ්බ. ඩොක්ට කෙනෙක් දුන්න මෙන්න Shampo එක.අඩු නම් උන.
මචන් ඔය ගාන එක ඉස්සොරි නවත්තගන්නත් උපකාරී වෙයිද?
![]()
මේ බ්‍රෑන්ඩ් එක මම දන්නා තරමින් ගොඩක් හොදයි. ඒ වගේම පාවිච්චි කරන්නෙත් එල පොරවල්...
මම නම් දන්නේ නැහැ මම පාවිච්චි කරලා නැති නිසා.
මචෝ ඕක ඔය පාවිච්චි කරලා තියෙනවද?

උඹ මොකක් ගැනද මචෝ අහන්නෙ.?
Dove ෂැම්පු එක ගැනද..?
ඔව් මචෝ.. මං ෂැම්පු එකයි, සබන් එකයි පාවිච්චි කරනවා.. දැන් අවුරුදු ගාණක ඉඳන්.. කිසිම අවුලක් නෑ.. ෂැම්පු එකත් හරිම සුවඳයි..

Vasline kiyanne "Petroleum jelly" walata A kiyanne grease wala piripahadu awasthawak....Vaseline thiyenne dry skin ekata ganna.aru oluweth ganawalu.pissu hadei
Ow Macho Dove eka gana![]()
ඉස්හොරි වලට හරියන්නෙ නම් මේක තමා..


Axe එකේ වැඩි වෙලා සුවඳ තියෙන්නෙ නැහැනේ බං.. :(