Kollo Tika Set Wela Warella

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    සබන් වර්ගය නම් Dove, ෂැම්පු එකත් Dove.. (Food City එකේ තියෙනවා..:yes:)
    Dove-Men-Care-Deep-Clean-Bar-Soap.jpg

    shampoo-and-conditioner1.png

    කොණ්ඩෙ ජෙල් නම් ගාන්නෑ.. Reebonn Silicone Oil එක ගාන්නෙ..
    J8jWrLNW.jpg

    Vaseline Cream එකයි Face Wash එකයි ගානවා..
    vaseline_fw_oilcontrol_50g_300.jpg

    Vaseline_Men_Anitspot_Whitening_Face_Cream_50_Gm_M_1_2x.jpg

    Aftershave එක නම් එකක් කියල නෑ.. අහුවෙච්ච එකක් ගානවා.. මේ දවස්වල පාවිච්චි කරන්නෙ Brut Aftershave එක..
    2951.jpg

    :dull::dull:
    mewa koheda thinne
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Axe එකේ වැඩි වෙලා සුවඳ තියෙන්නෙ නැහැනේ බං.. :(

    axe eke issara nam wadi wela thinawa twist kiyana eka nam melo rahak na suwada ikmanata nathi wenawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mewa koheda thinne
    Food City එකෙන් ගන්න පුළුවන් Reebonn Silicone Oil එකයි Dove සබන් එකයි ක්‍රීම් එකයි..:yes: අනිත් ඒවා නම් ඔය Perfume වර්ග, Cream වර්ග, Face Wash වර්ග තියෙන කඩවල් වල තියෙනවා.. ගණන් නම් වෙනස් වෙනවා එක එක කඩවල් වල..
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :dull::dull::dull:
    මම ඉස්සර ජෙල් ගෑවා.. කොණ්ඩෙ හැලෙන්න ගත්තනේ බං..
    පස්සෙ නවත්තලා දැම්මා.. උඹගෙ කොණ්ඩෙ හැලෙන්නෙ නැද්ද..?
    සමහර අයගෙ කොණ්ඩෙ තඹ වෙනවලු..:rolleyes:

    :yes::yes: :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull::dull::dull:
    මම ඉස්සර ජෙල් ගෑවා.. කොණ්ඩෙ හැලෙන්න ගත්තනේ බං..
    පස්සෙ නවත්තලා දැම්මා.. උඹගෙ කොණ්ඩෙ හැලෙන්නෙ නැද්ද..?
    සමහර අයගෙ කොණ්ඩෙ තඹ වෙනවලු..:rolleyes:

    මගෙ කාක් කූඩේට ජෙල් ගෑවෙ නැත්තම් පිස්සෙක් කියල හිතනව බං.. :rofl: තෙල් ගාන්න බෑ ඕයි මූටන බේරෙනවා..
    2.gif
    දවස ගානෙ නානව නම් කොන්ඩේ හැලෙන්නෙ නෑ බං.. සමහර උන් ගාගෙන දවස් ගනන් ඉන්නව ඒකයි කේස් එක.. උදේ ගෑවොත් හවස හෝදන්න ඕන.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    J8jWrLNW.jpg

    මේක තමා විසඳුම..:D හැබැයි කොණ්ඩෙ හඳන්න නම් බෑ.. ඒත් මැක්සාවට කොණ්ඩෙ සිනිඳු වෙනවා..:yes: ඒ වගේම සුවඳත් හොඳයි.. හැබැයි සමහර ෂැම්පු ගාලා මේක ගෑවම කොණ්ඩෙ ගඳ ගහනවා.. සුවඳ දෙක මික්ස් වෙලා.. විශේෂයෙන් ලයිෆ් බෝයි ෂැම්පු.. ඒක ගාලා ජෙල් එකක්වත් ගාන්න බෑ.. ගෑවොත් ඉවරයි..:yes:
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    Food City, Pharmacy වල ගන්න තියෙනවා මචෝ.. :yes:

    එළකිරි එළකිරි ...............

    මචන් ඔය සබන් එක ඇගට හොදද. ? මේ දැන් එක එක ජාති කඩවල් වලින් ගාල ගාල හමත් වේලෙනවා.
    මම අහගෙන ලගදි ටීවී එකේ ස්කින් ඩොක්ට කෙනෙක් කියනවා සබන් පාවිච්චි කරන්න එපා , ඒ වෙනුවට වෙන
    මොන හරි ඩොක්ට කෙනෙක්ගෙන් අහල ගන්න කියනවා.

    මචන්ලා හම වෙලෙනවට විසදුමක් තියෙනවද?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    johnsons_baby_hair_oil_mildness_colarge_img1-500x500.jpg

    Gel ganna baya kollonta niyama hair oil ekak,, babies lata hadapu nisa no side effects.. with Avocado+ awesome smell....
    using it for 1 year, love it ..

    Hebei ganna kota mathaka athuwa "" baby hair oil" kiyala illanna,,,, "baby oil" kiyala tiyenawa babies lawa massage karana ekak,, :)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ කාක් කූඩේට ජෙල් ගෑවෙ නැත්තම් පිස්සෙක් කියල හිතනව බං.. :rofl: තෙල් ගාන්න බෑ ඕයි මූටන බේරෙනවා..
    2.gif
    දවස ගානෙ නානව නම් කොන්ඩේ හැලෙන්නෙ නෑ බං.. සමහර උන් ගාගෙන දවස් ගනන් ඉන්නව ඒකයි කේස් එක.. උදේ ගෑවොත් හවස හෝදන්න ඕන.. :yes:
    මං ඉස්සර ගෑවා.. ඒත් පස්සෙ එපා වුණා.. කොණ්ඩෙ හැලෙන්න ගත්ත නිසා.. දැන් නම් කොණ්ඩෙ පීරන්නෙත් නෑ මුකුත් නෑ..
    මෙන්න මේ විදියයි කොණ්ඩෙ දැන්..

    Japanese%252BMens%252BMedium%252BAsian%252BHairstyles1.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි එළකිරි ...............

    මචන් ඔය සබන් එක ඇගට හොදද. ? මේ දැන් එක එක ජාති කඩවල් වලින් ගාල ගාල හමත් වේලෙනවා.
    මම අහගෙන ලගදි ටීවී එකේ ස්කින් ඩොක්ට කෙනෙක් කියනවා සබන් පාවිච්චි කරන්න එපා , ඒ වෙනුවට වෙන
    මොන හරි ඩොක්ට කෙනෙක්ගෙන් අහල ගන්න කියනවා.

    මචන්ලා හම වෙලෙනවට විසදුමක් තියෙනවද?
    සබන් පාවිච්චි කරනකොට නම් ඇඟ වේලෙනවා තමා මචෝ.. ඒත් එහෙම කේස් එකක් මගේ නම් වෙලා නැහැ..:no: එහෙම නම් මචෝ උඹ Body Wash එක ගනිං..
    Best-Body-Wash-For-Men.jpg

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔවු මචං.. මාත් ඉස්සරම ඕක පාවිච්චි කරල තියෙනවා.. ඒත් පස්සෙ එපා වුණා..
    kalayak axe hit wela thibuna mama adidas deo eka machan use karanne odel eke thinawa
    Vaseline Cream එකයි Face Wash එකයි koheda thinne
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    johnsons_baby_hair_oil_mildness_colarge_img1-500x500.jpg

    Gel ganna baya kollonta niyama hair oil ekak,, babies lata hadapu nisa no side effects.. with Avocado+ awesome smell....
    using it for 1 year, love it ..

    Hebei ganna kota mathaka athuwa "" baby hair oil" kiyala illanna,,,, "baby oil" kiyala tiyenawa babies lawa massage karana ekak,, :)

    ඕකත් මමත් ට්‍රය් කලා ඊත් වැඩක් උනේ නැහැ බන්
    ජෙල් තරම් හරියන දෙයක් නැහැ ඊත් කොන්ඩේ සුදු වෙ
    නවා
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    ඔවු මචං.. මාත් ඉස්සරම ඕක පාවිච්චි කරල තියෙනවා.. ඒත් පස්සෙ එපා වුණා..

    මචන් ඕකේ සුවද ගොඩක් වෙලා තියෙනවද?

    සහෝ ! මගේ ඉස්සොරි තිබ්බ. ඩොක්ට කෙනෙක් දුන්න මෙන්න Shampo එක.අඩු නම් උන.
    මචන් ඔය ගාන එක ඉස්සොරි නවත්තගන්නත් උපකාරී වෙයිද?

    nizoral-stop-hairloss-promotes-regrowth.jpg
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    සබන් පාවිච්චි කරනකොට නම් ඇඟ වේලෙනවා තමා මචෝ.. ඒත් එහෙම කේස් එකක් මගේ නම් වෙලා නැහැ..:no: එහෙම නම් මචෝ උඹ Body Wash එක ගනිං..
    Best-Body-Wash-For-Men.jpg

    මේ බ්‍රෑන්ඩ් එක මම දන්නා තරමින් ගොඩක් හොදයි. ඒ වගේම පාවිච්චි කරන්නෙත් එල පොරවල්...
    මම නම් දන්නේ නැහැ මම පාවිච්චි කරලා නැති නිසා.

    මචෝ ඕක ඔය පාවිච්චි කරලා තියෙනවද?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මගෙත් තියෙන්නේ ටිකක් බොකුටු කොණ්ඩයක් ඊත් සීන් එක දැන් ජෙල් ගාල
    කොන්ඩේ පැහෙන්න අරගෙන ඊත් ජෙල් තරම් හරියන එකක් හම්බ උනේනැහැ
    ඔය එක එක ජාති බේබි ඔයිල් අර නේච සීක්රට් එකේ ඔඉල් එක ,
    පොල් තෙල් අරව මේවා ගෑවට් හරියන්නේ නැහැ ..
    මොකද්ද ඔය වැස්ලින් කියන එක ..
    ඕක ගාල මුළු කොන්ඩේම සුදු වෙයි ? බන්
    ඕක විතරයි තව ගාල නැත්තේ ..