මූ නිකං මොකුත් දන්නෙ නැති පත්තිනි අම්මා වගේ ටෝක් දෙන්නෙ දැං...![]()
![]()
උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... 

මූ නිකං මොකුත් දන්නෙ නැති පත්තිනි අම්මා වගේ ටෝක් දෙන්නෙ දැං...![]()
![]()
උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... 

ඒකනෙ බං.. ලිද උඹේ නං.. උඹ ලිදේ නං... කාටවත් ඇයි වේදනා
![]()

එකෙන්ම..... 
ඇයි ගෙදර පීසා හදලා බැලුවෙ නැද්ද අයියෙ ? අර කිඹුලයියගෙ රෙසිපිය ?රත්නපුරේ අපිට පිසා කන්න තරම් හැකියාවක් නැති නිසා පාන් කාල ඉන්නවා.![]()
ගෙදර ඉන්නකොට රෑට කාල ආවේ කියන්නේ කොහෙන්ද. මොකද උඹේ වැරදි නිසා ගෙදරින් කෑම දෙන්නේ නැද්ද....දැන් ගෙදර.... හෙට ටැංකියේ...![]()

අපි ඉංග්රීසි පීරියඩ් එකේදි ක්රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්රැක්ටිකල් කරලා ඉංග්රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්රීඩාව ක්රිකට් නිසා..
කොහෙද ඉතිං... පිට්ටනියට ගියාම.. දාපං හු*** බෝලෙ... අල්ලපං ප**යො කැච් එක...
බෝලෙ බලාගෙන පලයං වේ***, කීපට බෝලෙ දාපිය හු****
ඔන්න ඉංග්රීසි..![]()

hambunah uttharey

අනේ මන්දා... මේවා දාලත් බෑ... නොදාත් බෑ...
![]()
පිස්සු කෙලින්න එපා යකෝව්..... 
රත්නපුරේ පාන් ගැන වෙන්ට ඇති ඔය කියන්නේ![]()
උඹලනේ ඒ පාන් කෑවේ.... අපි ඒවා කෑවේ නෑ..... 
රත්නපුරේ අපිට පිසා කන්න තරම් හැකියාවක් නැති නිසා පාන් කාල ඉන්නවා.![]()

නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.ඇයි ගෙදර පීසා හදලා බැලුවෙ නැද්ද අයියෙ ? අර කිඹුලයියගෙ රෙසිපිය ?

ගෙදර ඉන්නකොට රෑට කාල ආවේ කියන්නේ කොහෙන්ද. මොකද උඹේ වැරදි නිසා ගෙදරින් කෑම දෙන්නේ නැද්ද....![]()

සළුව විතරක් නෙවෙයි.. මට නං දැං හිතෙනවා තව මොන මොනවා හරි දීලා ගිහිං ඇති කියලා![]()

උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා......
![]()
මං දන්නවා... මාත් මේ අහනකං හිටියෙ.. 

කොහෙවත් යන ටැග් එකක් නිසා මාව සැක කලා උඹලා එහෙනංපිස්සු කෙලින්න එපා යකෝව්.....
![]()
නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.![]()
ඒකත් ඇත්ත... ඉතිං සුපර් මාකට් වල තියෙනවා නෙ ඔක්කොම..
අරං හදලා බලන්න 
නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.![]()
වැඩ ඇරිලා කෙලින්ම ක්ලාස් එකට ගියා බං... හවස ගෙදර ආවේ...![]()

අද ඉරිදනේ....